සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුඩා ධීවර යාත්‍රා වලට අද සිට ධීවර කටයුතු සඳහා අවසර..

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධිවර කටයුතු සඳහා අවසර හිමිනොවූ කුඩා ධීවර යාත්‍රා සදහා අද (25) සිට ධීවර කටයුතුවල යෙදීමට අවසර ලබාදෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රාදේශීය ධීවර කාර්යාල හරහා ආදාළ අවසරය ලබාදෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. කාලගුණ තත්වය කෙමෙන් කෙමෙන් යහපත් වෙමින් පවතින බැවින් මෙම තීරණයට එළඹ තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට