සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් යළි විවෘත කිරීම ගැන හෙට විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaමෙරට පාසල් යළි ආරම්භ කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ විශේෂ හමුවක් හෙට (26) දිනයේ දී පැවැවීමට නියමිතව ඇති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ කොරොනා වසංගතය නිසා පසුගිය මාර්තු 13 දින සිට වසාදමන ලද දිවයිනේ පාසල් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත යළි විවෘත කිරිම සඳහා අවශ්‍ය මුලික සැලසුම් සකස් කිරීම පිළිබඳ මෙම හමුවේදී කරුණු සාකච්ඡා කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට