සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇඳිරි නීතිය කඩකළ 64000 කට අධික පිරසක් මේ දක්වා අත්අඩංගුවට..

Podu Jana Peramunaමේ දක්වා කාලය තුළ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 64387 දෙනෙකු සහ වාහන 18169 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලද පසුගිය මාර්තු මස 20 වන දින උදෑසන 6.00 සිට අද (25) උදෑසන 6.00 තෙක් ගතව ඇති කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇති අතර ඊයේ (24) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1710 ක් සහ වාහන 557 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට