සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර පළාතේ කළ විශේෂ වැටලීමකදී විවිධ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 343 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaබස්නාහිර පළාතේ සිදුකරන ලද විශේෂ වැටලීමකදී විවිධ මත්ද්‍රව්‍ සහ මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 343 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව ඊයේ (24) පෙරවරු 06.00 සිට අද (25) පෙරවරු 05.00 දක්වා වන පැය 24 ක කාලය තුළ ක්‍රියාත්මක කරන ලද මෙම විශේෂ වැටලීමේදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි 109 ක්, නීති විරෝධි මත්පැන් සන්තකයේ තබාගෙන සිටි 135 ක්, ගංජා සන්තකයේ තබාගෙන සිටි 41 ක්, අයිස් මත්පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 31 ක් සහ ගෝඩා සන්තකයේ තබාගෙන සිටි 27 ක් වශයෙන් මෙම පුද්ගලයින් 343 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට