සත්‍යයේ පුවත් අඩහැරය….

රුපියල් 5,000 දීමනාව ලබාදිම සමෘද්ධි බැංකු හරහා ..

Podu Jana Peramunaකොවිඞ් -19 වසංගතයෙන් පීඩාවට පත්වුවන් සඳහා වන රුපියල් 5,000 දීමනාව සමෘද්ධි බැංකු හරහා ප‍්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරිමට තීරණය වී ඇති බව වාර්තා වේ.පාර්ශ්ව කිහිපයකින් ඉදිරිපත් වූ චෝදනා සහ දීමනාව බෙදා දීමේදී ක්ෂේත‍්‍රයේ ඇතිවූ ගැටළු සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළෙබි බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මේ බව සඳහන් කළ අතර මෙම නව ක‍්‍රමය අනුව රුපියල් 5,000 දීමනාව ලබා ගැනීම සඳහා ප‍්‍රතිලාභීන් සමෘද්ධි බැංකුවේ ගිණුමක් ආරම්භ කළ යුතු බව සඳහන්ව වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට