සත්‍යයේ පුවත් අඩහැරය….

පුද්ගල දුරස්ථභාවය කඩකරන්නන් අත්අඩංගුවට ..

Podu Jana Peramunaපුද්ගල දුරස්ථභාවය නොසලකා කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අදත් (27) රට පුරා මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසයි.ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්දුනේ ඊයේ දිනයේ සිදු කළ අධීක්ෂණයන් අනුව අද දිනයේ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි. ඊයේ දිනයේ පුද්ගල දුරස්ථභාවය උල්ලංගණය කළ පුද්ගලයින් 357ක් කොළඹ සහ ගම්පහ ඇතුළුව සමස්ත දිවයිනෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ බවට ඒ මහතා පවසන ලදී. පුද්ගල දුරස්ථභාවය නොසලකා කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා කැමරා සහිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරින්ද මෙහෙයුම් සඳහා අනියුක්ත කර සිටින බව මෙහිදී අනාවරණය කරන ලදී. ඇඳිරි නීතිය ලිහිල් කර තිබුනත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නැයි මහජනතාවගෙන් ඉල්ලීම් කෙරෙන්නේ මහජනතාවගේම යහපත සඳහා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට