සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වේ ..

Podu Jana Peramunaලංකා කම්කරු කෙංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයා අභාවප්‍රාප්තවී ඇත.හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා ඊයේ (26) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. රෝගී තත්ත්වය හේතුවෙන් තලංගම  ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කරන විට ඒ මහතා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පවසයි. 1964 වසරේ  මැයි මස 29 වනදා උපන් ආරුමුගන් තොන්ඩමන් මහතා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ක්‍රියාකාරි දේශපාලනයේ නිරතව සිටි අතර මියයන විට ඒ මහතා 55 වන වියේ පසුවුණි.මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වූ සත්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මුනුබුරෙකු වන ආරුමුගන් තොණ්ඩමන් මහතා 1994 වසරේ පැවැති මහ මැතිවරණයෙන්  පළමු වරට පාර්ලිමේන්තුව සදහා තේරීපත් වු අතර එතැන් සිට වසර 26ක කාලයක් වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් අඛණ්ඩව  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්විමට ඒ මහතාට හැකි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට