සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

නීති විරෝධීව මෙරට මුහුදු සීමවා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 08 ක් අත්අඩංගුවට..

 alt=ඉන්දීය ධීවරයින් අට දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ජනතාවට පොරොන්දු වූ ලෙස පමණක් නව ව්‍යවස්ථාව සංශෝධනය කරන්න, හිටපු ජනාධිපති මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි..

 alt=ජනතාවට පොරොන්දු ලබාදුන් ලෙස පමණක් නව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. වැඩිපුර කියවිමට.. »

සුදුසුකම් නොමැති පුද්ගලයින් පාරිභෝගික අධිකාරිය ඇතුළේ, අසරණ වන්නේ පාරිභෝගික ජනතාව – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=සුදුසුකම් නොමැති පුද්ගලයින් පූර්ණ කාලීන සාමාජිකයින් ලෙස පාරිභෝගික අධිකාරිය තුළ කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම මේ හේතුවෙන් මෙරට අහිංසක පාරිභෝගිකයින් දැඩි අසරණභාවයට පත්වන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පකිස්ථාන විදේශ කටයුතු ලේකම් අද දිවයිනට..

 alt=ශ්‍රී ලංකා පකිස්ථාන ද්වීපාර්ශවික දේශපාලන උපදේශන සාකච්ඡාවේ පස් වෙනි සැසියට සහභාගීවීම සදහා පකිස්ථාන විදේශ කටයුතු ලේකම් ටෙහමිනා ජන්ජා මහත්මිය අද (17) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ඒකාබද්ධ විපක්ෂය අද හදිසියේ රැස්වේ..

 alt=ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින් අද (17) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

දෙවන තරගයේ ජයත් පාකිස්තානයට..

 alt=ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම ඊයේ (16) සමත්විය. වැඩිපුර කියවිමට.. »

බොරැල්ල – මරදාන අතර ප්‍රමුඛතා මංතීරු ක්‍රමය නොවැම්බර් සිට..

 alt=බොරැල්ල සහ මරදාන අතර ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ලබන නොවැම්බර් මාසයේ ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

හම්බන්තොට දී තරුණයෙකුට පහරදීම, ජාතික පොලිස් කොමිසමේ විමර්ශන අද ඇරඹෙයි..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට දී පවත්වන ලද විරෝධතාවයක් අතරතුර පොලිස් නිලධාරියෙකු විසින් අයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (16) විමර්ශන කටයුතු ආරම්භ කරන බව ජාතික පොලිස් කොමිසම පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට..

 alt=මධ්‍යම කදුකරය වෙත ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හමුවේ ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඉදිරි මැතිවරණ ගැන ශ්‍රී.ල.නි.ප ය එක්ක කිසිදු ගනුදෙනුවක් නෑ – ඒකාබද්ධ විපක්ෂය

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු ආකාරයක සාකච්ඡාවකට හෝ ගිවිසුම් වලට නොඑළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 2 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්108 « 1  2  3  4  5 » ...  Last » 

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට