Written by Admin on 20 ජනවාරි 2021
ඊයේ (19) දිනය තුළ වාර්තාවූ නව ආසාදිතයින් 669 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,539 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 20 ජනවාරි 2021
අද (20) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 20 ජනවාරි 2021
මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ ප්රතිශෝධන කටයුතු අවසන් වෙමින් පවතින බවත් ඒ අනුව එම ලේඛනයට අත්සන් තැබීම ලබන අප්‍රේල් මස 30 වැනිදා වනවිට සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 20 ජනවාරි 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම විසින් අදාළ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීම ඊයේ (19) දිනයෙන් අවසන් කර තිබේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 20 ජනවාරි 2021
පාර්ලිමේන්තුව දෙවන දිනයටත් අද (20) රැස්වේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 19 ජනවාරි 2021
එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්තීධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වියයුතු යැයි ඒකමතිකව තීරණය කර ඇති බවත් එම යෝජනාව රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ප්‍රතික්ෂේප කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 19 ජනවාරි 2021
භාෂණයේ නිදහස, භීෂණයේ උදහසින් යටපත් නොකරන්නැයි කුසගින්නේ පසුවන ජනතාවගේ ශාපයට ලක්ව සිටින බලය වෙනුවෙන් පමණක් කටයුතු කරන සියල්ලන්ගෙන් අසමත්ව ඇති වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 19 ජනවාරි 2021
බරපතල වැඩ සහිතව වසර 04 ක කාලයක් සිරදඩුවම් නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරය අහිමි වන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම්දී ඇත. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 19 ජනවාරි 2021
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (18) සිදුකරන ලද මෙහෙයුමකදී කසල තේ කිලෝ 29,000 ක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 19 ජනවාරි 2021
බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (19) පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනීසිටීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »