සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මාතර ගම් දෙකක ගැටුමකින් 6ක් රෝහලේ..

මාතර – තිහගොඩ, වටගෙදර සහ නාඳුගල යන ගම්මානවල වැසියන් දෙපිරිසක් අතර ඊයේ රාතී‍්‍ර ගැටුමක් ඇති විය.නාඳුගල තොරණ මංසන්ධියේදි එම ගැටුම ඇති විය. කාලාන්තරයක් පැවැති ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බව ‍වාර්තා වේ.ගැටුමෙන් තුවාල ලැබූවන් හය දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු මූලික ප‍්‍රතිකාරවලින් පසු පිටව ගිය බව එම රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය. අනෙක් හතර දෙනා නේවාසිකව ප‍්‍රතිකාර ලබයි. මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂන පවත්වන්නේ තිහගොඩ පොලීසියයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ.


එජාප මහලේකම් ධූරය රනිල්ගේ හිතවතෙක්ට..

Sagala Gajendra Ratnayakaමහ මැතිවරණයේදී මාතරට තරග කර පරාජයට පත් වූ සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී ඇත. දේශපාලන වාර්තා පවසන්නේ අවුරුදු සැමරුම් සඳහා දකුණු ලක සංචාරයකට එක්ව සිටින පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවයි. වැඩිපුර කියවිමට.. »

මට කෙනෙහිලි කරන්නනේ මගේම පක්ෂයේ අය..

geetha kumarasingheප්‍රසිද්ධ ගීතා මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත් විය. ඇය පවසන්නේ මෙවර තම ප්‍රතිඵල පක්ෂයේම අය විසින් වෙනස් කර ඇති බවය. නියම ප්‍රතිඵල නිකුත් වූයේ නම් ඇය අනිවාර්යයෙන්ම ජයගන්නා බව ඇය පවසයි. ජනාධිපතිතුමා ඇය බෙන්තර ඇල්පිටිය සංවිධායක ලෙස පත් කළ විට ඇය ජර්මනියේ ඇගලුම් කර්මාන්ත හිමියන් සමග එකතු වී ආරම්භ කිරීමට ගිය සංවර්ධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අඩාල වී බව පවසයි. වැඩිපුර කියවිමට.. »

ෆර්ඩිනෑන්ඩර්ස්ටත් දියවන්නාවෙන් එතෙර වෙන්න වරම්..

එජාප ජාතික ලැයිස්තුවට රැවන් ෆර්ඩිනෑන්‍ස්ගේ නම ඇතුළත් කිරීමට එජාප අභ්‍යන්තර සභිකයින් සාකච්ඡා කරන බවට එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වි ඇත. රැවන් ෆර්ඩිනෑන්ස් දැනට ශ්‍රීලනිප මහජන පාර්ශවයේ ප්‍රභල සාමාජිකයෙක් වෙයි. ඔහු මහජන පාර්ශවයේ වැඩ බලන ජාතික සංවිධායක වේ. තවද ෆර්ඩිනෑන්ස් මංගල සමරවීරගේ ලගම හිතවතෙක් ද වෙයි. ෆර්ඩිනෑන්ඩස්ට මෙම මන්ත්‍රි ධූරයට නම ඇතුළත් කරන ලද්දේ ද මහජන පාර්ශවයට ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලෙසය.

ටිරාන් අලස් පාර්ලිමේන්තුවට..

tiran alasමෙවර මහමැතිව‍රණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයට මන්ත්‍රී ආසන 5ක් හිමි වුණේ ඡන්දයෙන්ය. ‍එහෙත් ප්‍රජතන්ත්‍රවාදී ජාතික සංධානයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන 2ක් හිමි විමට නියමිතය. වැඩිපුර කියවිමට.. »

රනිල්ගෙන් දිනපු අයට තේපැන් සංග්‍රහයක්..

ranil wicramasingheඊයේ එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ සියලු අපේක්ෂකයින්ට තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබුණි. ඒ සිරිකොත පරිශ්‍රයේදි ය. වැඩිපුර කියවිමට.. »

පොට්ට නවුෆර්ට ප්‍රහාරයක්..

jailමහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින පාතල කල්ලි නායකයකු වන පොට්ට නවුෆර් හෙවත් මොහොමඞ් නියාස් නවුෆර්ට ඊයේ රැදවූවන් පිරිසක් විසින් පහර දී ඇත. වැඩිපුර කියවිමට.. »

ජෙනරල් විපක්ෂ නායක ධුරයට පත් කරමු..

general-Sarath-F2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත් වූ නව විපක්ෂය පත් වූයේ නව යෝජනාවක් ද සමගය. ඒ පක්ෂයේ නායකත්වය වෙනස් කළ යුතු යන යෝජනාව සමගය. එසේ වෙනස් වන නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකාට හිමි විය යුතු බව එජාපයේ නව මන්ත්‍රීවරැන්ගේ මතය වී ඇත. වැඩිපුර කියවිමට.. »

මෙහෙම කරොත් අවුරුද්ද සුභයි..!

happy new yearනිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද තව නොබෝ දිනකින් දිවයින පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ඉතා උත්කර්ශවත් ලෙස සැමරීමට කටයුතු කරමින් පවතී. මේ එළඹෙන අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍යමත් වසරක් වේවා කියා එක්ස්ප්‍රස් පුවත් අපි හද පිරි සතුටින් පවසනු කැමැත්තෙනි. මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් හා චාරිත්‍ර වාරිත්‍ර මෙසේය. වැඩිපුර කියවිමට.. »

ශාන්ට ප්‍රහාරයක්..

shan vijelalඑජනිස යේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේ නිශාන්ත මුතුහෙට්ටිගමය. එජාපයේ මනුෂ නානායක්කාර වැඩිම මනාප ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. දකුණු පළාත් මහ ඇමති ලෙස මේ වන විට කටයුතු කරන්නේ ශාන් ‍විජේලාල් ය. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්103 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්108  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්101  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්102  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්103  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්104  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්105 » ...  Last » 

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට