සත්‍යයේ පුවත් අඩහැරය….

අයවැය පරාද වුවහොත් නගරාධිපති – සභාපති ඉවතට – රත්නසිරි වික්‍රමනායක

ratnasiri-wickremanayake_afp1මින් ඉදිරියට ප්‍රාදේශීය සභාවක හෝ නගර සභාවක අයවැයක්‌ පරාජයට පත්වුවහොත් එම ආයතනවල සභාපතිවරුන්ට සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන රත්නසිරි වික්‍රමනායක අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

වතුර නැති නිසා පොලොන්නරුව රෝහලේ වෛද්‍යවරු සේවයෙන් ඉවත් වෙයි..

tap-waterඊයේ(31) සිට පොලොන්නරුව ප්‍රදේශයේ වතුර නැති වීම නිසා පොලොන්නරුව රෝහලේ වෛද්‍යවරු සේවයෙන් ඉවත් වී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. පොලොන්නරුවේ වතුර නොමැති කම නිසා සියලු වැඩ කටයුතු අඩාල වී ඇති බව අප වෙත වාර්තා වේ.

මුලතිව් මුහුදේ නාවිකයින් 4ක් අතුරුදහන්. ඩිංගි බෝට්ටුව හමුවේ..

dingi boatනාවික හමුදා ඩිංගි බෝට්ටුවකින් චුන්ඩිකුලම් නාවික කඳවුරේ සිට චලෙයි නාවික කඳවුර දක්වා බඩු රැගෙන ගිය නාවික හමුදා බටයින් සිවු දෙනෙකු මුලතිව් මුහුදේදී අතුරුදහන් වී ඇත. වැඩිපුර කියවිමට.. »

පොලිස් අබාධිත රණවිරුවන්ට කුඩම්මාගේ සැළකිලි. උද‍්ඝෝෂණයකට සැරසේ..

police disablesත්‍රිවිධ හමුදාවේ ආබාධිත රණවිරුවන්ට සාපේක්ෂව පොලිසියේ අබාධිත නිලධාරීන්ට ලැබෙන්නේ අඩු සැළකිල්ලක් බව පොලිස් අබාධිත රණවිරුවන් අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

රංගේ බණ්ඩාර තම වගකීම් වලින් නිදහස් වේ..

palitha rangeඑක්සත් ජාතික පක්‍ෂයේ සියලූම වගකීම්වලින් ඉවත් වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර තම අත්සනින් පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටියි. වැඩිපුර කියවිමට.. »

ලංකා ඊ නිවුස් ප්‍රවෘත්ති සංස්කාරක පොලිස් අත්අඩංගුවට..

benett rupasingheලංකාඊනිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන්ට තර්ජනය කිරීම හා කරුණු වසන් කිරීම යන චෝදනා මත එම වෙබ් අඩවියේ ප‍්‍රවෘත්ති සංස්කාරක බෙනට් රූපසිංහ වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිපුර කියවිමට.. »

හෙද සභාව පත් කරන්නේ නීතියට පටහැනිවයි – සමන් රත්නප්‍රිය

හෙද සභාව පත් කරන්නේ නීතියට පටහැනිවයිඅද (31) රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ මෙවර හෙද සභාව පත් කර ගැනීමට යන්නේ නීතියට පටහැනිව බවයි. වැඩිපුර කියවිමට.. »

සජිත් එක්ක එකතුවෙලා කටයුතු කරන්න ලැබීම සතුටක් – ජාතික යොවුන් පෙරමුණ

සජිත් එක්ක එකතුවෙලා කටයුතු කරන්න ලැබීම සතුටක්අද එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ජාතික යොවුන් පෙරමුණ මෙසේ පවසා ඇත. ඔවුන් පවසන්නේ ඉදිරියේදී සජිත් ප්‍රේමදාසටත් රනිල් වික්‍රමසිංහටත් සහයෝගය දෙමින් කටයුතු කරන බවයි. වැඩිපුර කියවිමට.. »

මන්ත්‍රිනි ‍උපේක්ෂාට අධිකරණයෙන් වාරණයක්..

upeksha swarnmaliතම ස්වාමිපුරුෂයා විසින් තමාට පහරදුන් බවට පාර්ලිමේන්තු මන්ති‍්‍රනී උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු විභාගය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ නොකරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ජනතාව සමඟ ඒකාධිපතිත්වයට එරෙහිව ඉදිරියට යනවා – සෝමවංශ අමරසිංහ

somawansha 2ඊයේ (30) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ කියා සිටියේ ලංකාව ඒකාධිපතිත්වයට ගමන් කරන බවයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්104 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්267  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්102  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්103  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්104  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්105  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්106 » ...  Last » 

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට