සත්‍යයේ පුවත් අඩහැරය….

කටුනායක පොලිස් ප්‍රහාරයෙන් වෙඩි වැදුණු තරුණයාගේ තත්වය බරපතලයි..

roshan ftz casualtyයෝජිත පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් පනතට විරෝධය පෑ කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් සහ පොලිසිය අතර පෙරේදා (30 දා) ඇතිවූ ගැටුමින් පොලිස්‌ වෙඩි පහරකින් තුවාල ලැබූ රොෂෙන් ශානකගේ තත්ත්වය ඉතා බරපතල බව රාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වැඩිපුර කියවිමට.. »

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පෑ සජිත්, වෘත්තීය සමිති නඟා සිටුවීමට විශේෂ සමුළුවකුත් කැඳවයි..

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතටඊයේ (31) කොළඹ ජයවර්ධන කේන්ද්‍රය ඉදිරිපිට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාගේ ප්‍රධානත්වයෙන් යෝජිත පෞද්ගලික් අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් උද්ඝෝෂණයක් පැවැත්විණි. එම උද්ඝෝෂණයට එජාප ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වි සිටියහ. වැඩිපුර කියවිමට.. »

කටුනායක පොලිස් ප්‍රහාරය අනුමත කරන්න බැරි බව විමල් වීරවංශ කියයි..

wimal weerawanshaපෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පළ කරමින් කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් විසින් පෙරේදා (30 ) පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී පොලිසිය කටයුතු කළ ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එම සිද්ධිය ඉතාමත් දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ පවසයි. වැඩිපුර කියවිමට.. »

විශ්‍රාම වැටුප් පනතට එරෙහිව එක්දින සංකේත වැඩවර්ජනයක් කරනවා – ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

විශ්‍රාම වැටුප් පනතට එරෙහිව එක්දින සංකේත වැඩවර්ජනයක් කරනවාරජය විසින් ගෙන ඒමට සූදානම්ව සිටින ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනතට එරෙහිව තමන් සංකේත වැඩවර්ජනයක් සිදු කිරීමට සූදානම් බව අද (31) මරදාන ලංකා බැංකු වෘත්තීය සමිති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි. ඔවුන් කටුනායක වෙළඳ කලාප සේවකයින්ට එල්ල කල ප්‍රහාරයට දැඩිව විරෝධය පල කර සිටියි.   වැඩිපුර කියවිමට.. »

ආචාර්යවරුන්ගේ ක්‍රියාකලාපය නිසා විශ්ව විද්‍යාල සිසුන් අපහසුතාවයට පත් වෙනවා – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානය

විශ්ව විද්‍යාල සිසුන් අපහසුතාවයට පත් වෙනවාඅද (30) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක්දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානයේ සභාපති අසංක බුලේගොඩ කියා සිටියේ විශ්ව විද්‍යාල ආචාර්යවරු ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග නිසා විශ්ව විද්‍යාල සිසුන් 10000ක් පමණ අපහසුතාවයට පත්ව ඇති බවයි. වැඩිපුර කියවිමට.. »

පෞද්ගලික අංශයට රජය බලහත්කාරයෙන් දෙන්න හදන විශ්‍රාම වැටුප් පනතට අපි විරුද්ධයි – තිස්ස අත්තනායක

පෞද්ගලික අංශයට රජය බලහත්කාරයෙන් දෙන්න හදන විශ්‍රාම වැටුප් පනතට අපි විරුද්ධයිපෞද්ගලික අංශයට රජය විසින් බලහත්කාරයෙන් ලබා දීමට සූදානම් වන විශ්‍රාම වැටුප් ක්‍රමයට තම පක්ෂය තදින්ම විරුද්ධ බව එජාප මහලේකම් තිස්ස අත්තනායක අද (31) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කර සිටියේය. වැඩිපුර කියවිමට.. »

යුධ අත්දැකීම් ජාත්‍යන්තර සමුළුව අද කොළඹදී..

war experiance‘ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශ්‍රී ලංකාවේ අත්දැකීම්’ යන මැයෙන් කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව අද(31) උදෑසන 8.00ට ආරම්භ විය. එම සමුළුව අද සිට ජුනි මස 02 වැනිදා දක්වා චීනය, ඇමරිකාව, ප්‍රංශය, රුසියාව ඇතුළු රටවල් 45ක ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගීත්වයෙන් පැවැත්වේ. වැඩිපුර කියවිමට.. »

කටුනායක ගැටුමේදී අත්අඩංගුවට ගත් අය වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අපි උද්ඝෝෂණය කරනවා – අන්තර් සමාගම් සේවක සංගමය

අත්අඩංගුවට ගත් අය වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අපි උද්ඝෝෂණය කරනවාඊයේ (30) කොළඹ නිපෝන් හෝටලයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කියා සිටියේ රජය උතුරේ යුද්ධය අවසන් කර දකුණේ යුද්ධයක් ආරම්භ කිරීමට උත්සාහ කරන බවයි. ඒ බව නිදහස් වෙළඳ කලාප සේවකයින්ට ජීව උණ්ඩ, යකඩ පොලු හා කඳුළු ගෑස් උපයෝගී කර ගෙන පහර දීමෙන් මනාව පැහැදිලි වන බව වසන්ත සමරසිංහ පවසයි. වැඩිපුර කියවිමට.. »

යෝජිත විශ්‍රාම වැටුප් පනත තාවකාලිකව අත්හිටුවයි..

slfp logoරටේ මේ වන විට පවතින වාතාවරණය සැළකිල්ලට ගනිමින් යෝජිත විශ්‍රාම වැටුප් පනත තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (30) ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.

නිදහස් වෙළඳ කලාපය යුධ පිටියක් වෙයි. උද්ඝෝෂණකරුවන් 356කට හා පොලිසියේ 15කට තුවාල..

ftz figntයෝජිත විශ්‍රාම වැටුප් පනතට විරෝධය පල කරමින් ඊයේ (30) කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පැවති උද්ඝෝෂණයේදී විරෝධතාවය මර්දනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් සහ උද්ඝෝෂණකරුවන් අතර දරුණු ගැටුම් ඇති විය. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්143 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්350  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්141  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්142  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්143  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්144  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්145 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට