සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කොටුවේත් උද්ඝෝෂණයක්..

join unionඊයේ (24) කොටුව දුම්රියපල ඉදිරිපිට සමස්ථ ලංකා බැංකු සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප වෘත්තීය සමිතිය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සමිති එකමුතුවෙන් රජය ගෙන ඒමට නියමිත ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට විරුද්ධව උද්ඝෝෂණයක් සිදු කරන ලදී. වැඩිපුර කියවිමට.. »

සරසවි ඇඳුරන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන ලෙස සිසුන්ගෙන් උද්ඝෝෂණයක්..

rajarata campusවිශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා නොදීම නිසා හා ආණ්ඩුව එම අරගලය හමුවේ දඩබ්බර ලෙස හැසිරීම නිසා මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය බරපතල ලෙස බිඳ වැටී ඇති බවත්, එපමණක් නොව උසස් අධ්‍යාපන ඇමතිවරයා, මීට පෙර සිටි කිසිදු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් සිදු නොකළ ආකාරයට හා රටේ ඇමතිවරයෙකුට කිසිසේත් සුදුසු නොවන ආකාරයට හැසිරෙමින් සරසවි ආචාර්යවරුන්ට පහත් ලෙස බැණ වැදීමට හා නිග‍්‍රහ කිරීමට කටයුතු කරමින් සිටින බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. වැඩිපුර කියවිමට.. »

කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සංගමයේ උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාරයක්..

police man attackආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ඊයේ (24 ) කටුනායක ගුවන් තොටුපළ මංසන්ධියේ පැවති උද්ඝෝෂණය අවසන් කරන අවස්ථාවේදී පොලිස් කැරලි මර්දන ඒකකය හා ගුවන් හමුදාව කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර  තිබේ. වැඩිපුර කියවිමට.. »

කැබිනට් ඇමතිවරුන් පසුපසත් අල්ලස් කොමිසම..

bribariමූල්‍ය අක‍්‍රමිකතා ඇතළු විවිධ චෝදනා එල්ලවී සිටින ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පිළිබද පරීක්ෂණ පැවැත්වීම මේ වන විට ආරම්භකර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව සඳහන් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව වරාය සේවක සංගමයෙන් පෙත්සමක්..

habourඅද (24) කොටුව වරාය ඉදිරිපිට සමස්ථ ලංකා වරාය සේවක සංගමය විසින් පෙත්සමක් අත්සන් කරන ලදී. ඒ රජය විසින් යෝජිත ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනතට එරෙහිවය. වැඩිපුර කියවිමට.. »

සරසවි සිසුන්ගේ නායකත්ව පුහුණුවට එරෙහි පෙත්සම් විභාගය මැයි 30ට කල් යයි..

courtඅද (24) කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සරසවි සිසුන්ගේ නායකත්ව පුහුණුවට එරෙහිව අන්තරයෙන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය පැවැත්වූණු අතර ඒවා සළකා බැලූ අධිකරණය පෙත්සම් විභාගය ලබන 30 වෙනිදාට කල් තබන ලදී. වැඩිපුර කියවිමට.. »

රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන්ගේ වැටුප් වැඩි කර රජයට ආචාර්යවරුන්ගෙ පඩි වැඩි කරන්න බැරි ඇයි? – තිස්ස අත්තනායක

tissa-attanayakeවිශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳන්නට අසමත් මෙම ආණ්ඩුව රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීමට තීරණය කර ඇතැයි එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක අද (24) එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කර සිටියේය. වැඩිපුර කියවිමට.. »

මංජු වන්නිආරච්චි බොක්සිං ක්‍රීඩාවෙන් සමුගනී..

manju wanniතමන් කි‍්‍රඩාවෙන් සමුගැනීම රට වෙනුවෙන් ගත් තීරණයක් බව මංජු වන්නිආරච්චි පවසයි. පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළලේදී රන් පදක්කමක් දිනාගත් මංජු බොක්සිං කී‍්‍රඩාවෙන් ඊයේ (23) සමුගැනීමට තීරණය කළේය. වැඩිපුර කියවිමට.. »

ලංකාවට අවශ්‍ය විනයගරුක ශ්‍රම බලකායක්..

basil rajapaksha newනවීන ලෝකයට මුහුණදිය හැකි විනය ගරුක, පුහුණු ශ්‍රම බලකායක් මේ රටට අවශ්‍ය යැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ :23 අත්තනගල්ලේ යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවති බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 06 ක පුහුණුව ලැබූ රේන්ජර්වරුන් සහ රේන්ජර්වරියන් විසිරයාමේ උත්සවයට  සහභාගි වෙමින් පවසා සිටියේය. වැඩිපුර කියවිමට.. »

යෝජිත විශ්‍රාම වැටුප් පනතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයක්..

ranil wicramasingheපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පතට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට එක්සත් ජාතික පක්‍ෂය  තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්146 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්347  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්144  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්145  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්146  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්147  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්148 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට