සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රීමියර් ලීග් තරඟාවලිය හොරුන් එකතු වී කරන වැඩක් – හරීන් ප්‍රනාන්දු

hariමුදල් වංචා පිළිබඳ චෝදනා එල්ලවෙමින් තිබියදීත් ක්‍රිකට් ආයතන පාඩු ලබමින් තිබියදීත් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් පවත්වන්නට කටයුතු යෙදීම හොරුන්ට හොරුම සහසම්බන්ධවීමක් බව අද (22) එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප පා.ම හරීන් ප්‍රනාන්දු පවසා සිටියේය. වැඩිපුර කියවිමට.. »

මුන් නැවතත් මුල් පුටුවට..

ban kin moonබැන්කී මූන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් තනතුරේ දෙවන ධුර කාලය සඳහා ද පත්ව ඇති බව අප වෙත වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සැසිවාරයේ දී එහි සාමාජික රටවල නියෝජිතයින් 192 දෙ‍‍නෙකුගේ කැමැත්ත ඔහුගේ පත්වීම සඳහා හිමි වී ඇති බව සඳහන්වේ. වැඩිපුර කියවිමට.. »

පෞද්ගලික බස් රථ ගාස්තු වැඩි වන ප්‍රතිශතයෙන්ම ලංගම ගාස්තුවත් ඉහළට..

kumara welgamaපෞද්ගලික මඟී ප්‍රවාහන බස් ගාස්තුව සියයට 15ක ප්‍රතිශතයකින් ඉහළ දැමුවහොත් ඊට සාපේක්‍ෂව ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්ගාස්තුව ද සියයට 15ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි. වැඩිපුර කියවිමට.. »

සරසවි ඇඳුරු අරගලය දිගටම. ආචාර්‍යවරු වීදි බසිති..

සරසවි ඇඳුරු අරගලය දිගටම. ආචාර්‍යවරු වීදි බසිතිඊයේ (21) විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ආචාර්යවරුන් පා ගමනින් කොළඹ විශාඛා විද්‍යාලයේ සිට මහජන පුස්‌තකාලය වෙත පැමිණ එහි විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. සරසවි ඇදුරු අරගලය පෙරටම මැයෙන් පැවැති මහජන සම්මන්ත්‍රණය ඊයේ ප. ව. 3.00 ට කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වැඩිපුර කියවිමට.. »

නැනෝ ටැක්සියට විරෝධය පා කොළඹ උද්ඝෝෂණ..

නැනෝ ටැක්සියට විරෝධය පා කොළඹ උද්ඝෝෂණටාටා නැනෝ ටැක්සි වලට විරෝධය දක්වා කොළඹ, හයිඞ් පාර්ක්හිදී ඊයේ (21) උද්ඝෝෂණයක් පැවැත් විණි. එය සංවිධානය කර තිබුණේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය මගිනි. වැඩිපුර කියවිමට.. »

රජය පත් කරන කොමිසන් සභා වලින් මේ වන තෙක් සාධාරණයක් ඉටු වී නෑ -තිස්ස අත්තනායක

tiss aththanayake latestපසුගිය කාලය පුරා විවිධ සිද්ධි සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසන් සභා වල වාර්තා පවා තවමත් එළි කර නොමැති බවත් ඒවායෙන් සාධාරණයක් ඉටු නොවන බවත් අද (21) එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. වැඩිපුර කියවිමට.. »

මාධ්‍යට බලපෑම් කරන්න අධිකරණයට බෑ – විනිසුරු සුනන්ද සිල්වා

court 1අධිකරණයට, මාධ්‍ය වාර්තාවලට බලපෑම් කිරීමට හැකියාවක් නැතැයි උතුරු මැද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක අද (21) උතුරු මැද අධ්‍යාපන වියදම් වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් ලක්‍ෂ 128ක් වැයකැර උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍ය ඇතුළු දස දෙනෙකු තායිලන්තයට යාමට සැරසෙන බවට ලංකා ගුරු සංගමය ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගනිමින් ප්‍රකාශ කළේය. වැඩිපුර කියවිමට.. »

ටෙලිකොම් ආයතනයේ සේවක ප්‍රතිලාභ මංකොල්ලය වහා නවතනු – ටෙලිකොම් සේවකයින් උද්ඝෝෂණයේ

50235_160274863983264_8258083_nඅද (21) කොළඹ ටෙලිකොම් ආයතනය ඉදිරිපිටට රැස්වූ ටෙලිකොම් ආයතනයේ සේවකයින් උද්ඝෝෂණයේ නිරත වෙමින් පැවසුවේ ටෙලිකොම් ආයතනයේ සේවක ප්‍රතිලාභ මංකොල්ල කෑම වහා නවත්වන ලෙසයි. එයට විරුද්ධව රජය වහාම පියවරක් ගත යුතු බව පවසන ඔවුන් ඉල්ලීම් කිහිපයක්ද ඉදිරිපත් කරයි. වැඩිපුර කියවිමට.. »

ගෙන්වන තෙල් සඳහා අධික බදු මුදලක් අය කරන්නේ නෑ – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

Susil_premjayanthaමෙරටට ගෙන්වන ලද ඉන්ධන සඳහා රජය අධික බදු අය කරන්නේ නැතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මෙරටට ගෙන්වන ඉන්ධන අතුරින් පෙට්‍රල් සඳහා පමණක් රුපියල් 25 ක බද්දක් අයකරන බවත්, භූමිතෙල් හා ඩීසල් සඳහා කිසිදු බද්දක් අය නොකරන බවත් හෙතෙම පෙන්වා දෙයි. වැඩිපුර කියවිමට.. »

සහල්වල ආසනික්‌ තිබේද නැද්ද යන්න ජනතා අධිකරණයේ විභාග වන නඩුවක්‌ – නලින් ද සිල්වා

nalin-de-silvaසහල්වල ආසනික්‌ තිබේද නැද්ද යන්න අද ජනතා අධිකරණයේ විභාග වන නඩුවක්‌ බවත් එහි තීන්දුව ඉතා ඉක්‌මනින් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මහාචාර්ය නලින් ද සිල්වා පවසයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්147 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්369  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්145  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්146  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්147  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්148  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්149 » ...  Last » 

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට