සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

සිසු වීර දිනය සමරයි..

sisu weera dinayaශිෂ්‍ය වීර දිනය සැමරීම සදහා ඊයේ පුස්තකාල ශ්‍රවනාගාරයේ, සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් උත්සවයක් සංවිධානය කර තිබුණි. එම උළෙල සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගී විය. එම අවස්ථාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී චමීර කොස්වත්ත හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු උදුල් ප්‍රේමරත්න යන අයද සහභාගී විය. වැඩිපුර කියවිමට.. »

ව්‍යවස්ථා සංශෝදන ලබන මස පාර්ලිමේන්තුවට..

Parlimentවිධායක ජනාධිපති ධූරය හා බලය බෙදීම අතුළු ව්‍යවස්ථා සංශෝදන ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

හෙළ උරුමයෙන් එල්ලාවල මේධානන්ද ඉවතට..

ellawala medhanandaජාතික හෙළ උරුමයේ තනතුරු වල වෙනසක් සිදුව ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මෙතෙක් පක්ෂ නායකත්වය හෙබවූ පුරා විද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් වෙනුවට පක්ෂ නායකත්වයට පත්කර ඇත්තේ ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන්ය. වැඩිපුර කියවිමට.. »

එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ට එරෙහිව අවි අමෝරති..

1එජාප හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය නියෝජනය කරන උපාලි පියසෝම, හෙන්රි ජයමහ, මහින්ද විජේරත්න, දහම් විමලසේන, මහේන් ගුණරත්න, සරත් වෙලගෙදර හා පී.බී අබේරත්න යන හිටපු මන්ත්‍රීවරු අද නිපෝන් හෝටලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් පවසා සිටියේ රනිල්ගේ නායකත්වය වෙනස් විය යුතු බවත් එජාප ප්‍රතිසංවිධාන වහාම අවශ්‍ය බවත්ය. වැඩිපුර කියවිමට.. »

එජාප ප්‍රතිපත්ති බිදිමින් සජිත්, ‍ජෝන් හා ගයන්ත රණවිරු උපහාර උළෙලට..

gayantha sajth and johnපසුගිය 17 වනදා එජාපයේ කිසිදු සාමාජිකයෙක් රණවිරු උපහාර උළෙලට සහභාගී නොවන බවට පොරොන්දු විය. ඒ ජෙනරල් සරත් ෆොන්සේකාට ඒ සදහා ආරාධනා නොකළ නිසාය. වැඩිපුර කියවිමට.. »

ත්‍රස්තවාදයට අනුබල දෙන රටවල් ත්‍රස්තවාදයටම බිලි වෙනවා – ජනාධිපති කියයි

1ඊයේ ගාලු මුවදොර පිටියේ රණවිරු උපහාර උළලට සහභාගී වූ ජනාධිපති ,ලෝකයේ ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් කළ රටක නායකයා වීම ගැන තමා ආඩම්බර වන බව පවසයි. ලොව ත්‍රස්තවාදය ඇති අනෙක් රටවල් තමන්ට වැරදුනු තැන කොතනද යන්න හොදින් සොයා බලන්න යැයි ජනපති පවසයි. වැඩිපුර කියවිමට.. »

රණවිරු සැමරුමට එජාප ජ්‍යෙෂ්ඨයින්ට ආරාධනා කළත් සහභාගී නොවන ලකුණු..

unp ranaviruරණවිරු විජයග‍්‍රහණය සමරමින් හෙට පැවැත්වෙන උත්සවයට සහභාගි වන්නේ දැයි එක්සත් ජාතික පක්ෂය මත ගැටුමකට ලක්ව සිටි.  එම පක්ෂයේ සියලූ දෙනාට පාහේ ආරාධනා ලැබී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.  එහෙත් ඊට සහභාගි නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජයලත් ජයවර්ධන ප්‍රකාශ කළේය. වැඩිපුර කියවිමට.. »

ජෙනරල් සරත් ෆොන්සේකාගේ නැන්දනිය මිය යයි..

1ජෙනරල් සරත් ෆොන්සේකාගේ බිරිද වන අනෝමා ෆොන්සේකාගේ මෑණියන් වන කේ.ඊ මුණසිංහ  17 වන දින උදෑසන මිය ගිය අතර අවසන් කටයුතු එදිනම සවස 6ට බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට ජෙනරල් සරත් ෆොන්සේකාද සහභාගී විය. වැඩිපුර කියවිමට.. »

විජයග්‍රහණය සැමරීමට ආරක්ෂක සේනාංක පෙළ ගැසේ..

three forces and policeවේලූපිල්ලේ ප‍්‍රභාකරන් විසින් මෙහෙයවන ලද එල් ටී ටී ඊය දශක තුනක් පමණ තිස්සේ මෙරට ජන ජීවිත කඳුලෙන් තෙත් කළේය.  එම අදුරු ඉරණම අවසන් කෙරුනේ ඉකුත් වසරේ මැයි මස 18 වැනිදායි.  මාවෙල්ආරු සොරොව්ව ත‍්‍රස්ත ග‍්‍රහනයෙන් මුදා ගැනීමෙන් ආරම්භ කළ මානුෂික හමුදා මෙහෙයුම් නැගෙනහිර පළාතෙන් උතුර දක්වා විහිදිණි.   වැඩිපුර කියවිමට.. »

බ්‍රිතාන්‍යය ලංකා රජයට බලපෑම් කිරීමේ සූදානමක..

england-three-lions1ශී‍්‍ර ලංකාවට බලපෑම් එල්ල කිරීම සඳහා ඉන්දියාව සහ චීනය යොදා ගත යුතු බව බි‍්‍රතාන්‍ය පවසයි. යුද අපරාධ සිදු කොට ඇති බවට ශී‍්‍ර ලංකාවට එල්ලවන චෝදනා සොයා බැලීමේ විවාදයක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඊයේ ආරම්භ විය. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්148 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්175  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්146  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්147  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්148  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්149  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්150 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට