සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ශවේන්ද්‍ර සිල්වාට අධිකරණයෙන් නොතීසි..

sahwendraසුදු කොඩි නඩුවේ තුන්වන සාක්ෂිකරු වන බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට ලබන 15 වෙනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

බේකරි හිමියෝ පාන් පිටි ඉල්ලති..

Riceපසුගියදා රජය මගින් නඩත්තු වන ආයතන කිහිපයකට බේකරි නිෂ්පාදන ලබා ගැනීම අත්හිටවනු ලැබීය.. ඒ බේකරි නිෂ්පාදන සියල්ලක් පාහේ තිරිගු පිටි උපයෝගී කර ගනිමින් සිදු කිරීම හේතුවෙනි. වැඩිපුර කියවිමට.. »

නොගෙවූ බදු ගෙවන්න රජයෙන් මෙහෙයුමක්..

taxcපැහැර හැර ඇති බදු අය කර ගැනීම සඳහා ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළවල් රැසක් කි‍්‍රයාත්මක කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා ඇත. වැඩිපුර කියවිමට.. »

වසර 18කට පසුව කොළඹට අධික වර්ෂාපතනයක්..

200236712-001අද පෙරවරු 7 වන විට කොළඹට මිලීලීටර් 400ක වර්ෂාපතනයක් ලැබී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඒ වසර 18කට පසුව ලැබුණු වැඩිම වර්ෂාපතනයයි. වැඩිපුර කියවිමට.. »

ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ නෑ – ක්‍රීඩා ඇමති

cb rathnayakeශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය සී. බී. රත්නායක පවසයි. අමාත්‍යවරයා පැවසුවේ ක්‍රීඩා කණ්ඩායමත්, ක්‍රිකට් කණ්ඩායමත් සාමූහික වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි. වැඩිපුර කියවිමට.. »

හෙදියන් වුණ හදියක්..

nursesඅද දින ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණි සියළුම හෙදියන් සේවය අතහැර ගිය අය ලෙස සළකන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලෙඩ නිවාඩුව සාර්ථකයි – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

government nursers associationඅද ජාතක වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසා සිටියේ ඊයේ දින සිට ක්‍රියාත්මක වන ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය සාර්ථක බවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, මහනුවර රෝහල, මාතර ජාතික රෝහල් වල හෙදියන් සාර්ථකව එක්වූ බව ඔහු අවධාරණය කර සිටී. වැඩිපුර කියවිමට.. »

ඌවතැන්නේ සුමන හිමිට නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි..

UwathanneSumanaඅද කොළඹ මහාධිකරණයේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ සුමන හිමියන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු ලබන වසරේ මාර්තු 29 තෙත් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන අධිකරණය නියෝග කර ඇති බව එක්ස්‍ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනාව වන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ විහාරය තුළ ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගැනීමයි.

පළාතකට එක් බැගින් පෙම් උයන්..

loving_coupleනිදහසේ පෙම් සුව විදින්න තරුණ තරුණියන්ට වෙනම තැනක් හදලා දෙන්න ජාතික තරුණ සේවා සභාව සූදානමින් සිටින බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයට යාබදව සැකසීමට යෝජිත පෙම් උයන එහි පළමු පියවර ලෙස පෙන්වා දී ඇත. එවැනි පෙම් උයන් පළාතකට එක බැගින් සකස් කිරීම ඊළග පියවර බව ජාතික තරුණ සේවා සභාව පවසයි.  ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා පැවසුවේ  පෙම් උයන් සැකසීම පමණක් තරුණ තරුණියන් දිරි ගැන්වීමට ප‍්‍රමාණවත් වන්නේ නැති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ ජාත්‍යන්තර සිසු හමුව 65 වන වරටත් රාජගිරියේ දී..

ප්‍රජාතන්තවාදය සුරැකීමේ ජාත්‍යන්තර ශිෂ්‍ය ව්‍යපාරප්‍රජාතන්තවාදය සුරැකීමේ ජාත්‍යන්තර ශිෂ්‍ය ව්‍යපාරයේ 65 වන හමුව අද රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේදී පැවැත්විණි. එම අවස්ථාවට අන්තරයේ වැඩබලන කැඳවුම්කරු සංජීව බණ්ඩාර, මානව හිමිකම් සුරැකීමේ ව්‍යාපාරයේ ලේකම් නුවන් බෝපගේ ඇතුළු විදේශීය සිසුන් පිරිසක් ද එක්ව සිටියහ. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්150 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්227  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්148  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්149  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්150  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්151  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්152 » ...  Last » 

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට