සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

ආණ්ඩුව උත්සාහ කරන්නේ අධ්‍යාපනයේ බරත් ජනතාව වෙත පටවන්න – පාසල් සුරැකී‍මේ ජනතා ව්‍යාපාරය


school protectරජයේ පාසල් වලට වෙන් කරන ප‍්‍රතිපාදන කප්පාදු කරමින්ල පාසල් වසා දමමින් සිටින ආණ්ඩුව මේ මොහොතේ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ වගකීමෙන් ඉවත්වී එම වගකීම දෙමාපියන් මත පැටවීමට උත්සහ දරමින් සිටින බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක කසුන් මාලින්ද පවසයි. වැඩිපුර කියවිමට.. »

රට වෙනුවෙන් කළ සේවයට රණවිරුවන්ගෙන් හිටපු යුධ හමුදාපතිට උපහාර..

aword for sarath fonsekaතිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරිමට අභීතව නායකත්වය දුන් හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ(14) දින නාවල සෝලිස් ශාලාවේ පැවැත්වීණි. වැඩිපුර කියවිමට.. »

නාම‍යෝජනා සම්බන්ධයෙන් රංගේ බණ්ඩාර ගොනු කළ පෙත්සම විභාගයට..

නාම‍යෝජනා සම්බන්ධයෙන් රංගේ බණ්ඩාර ගොනු කළ පෙත්සම විභාගයටපසුගියද හලාවත නාමයෝජනා ලයිස්තුව සම්බන්ධයෙන් එජාප පා.ම පාලිත රංගේ බණ්ඩාර විසින් ගොනු කළ පෙත්සම ඊයේ ‍ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගන්නා ලදී. වැඩිපුර කියවිමට.. »

අන්තරේ කැඳවුම්කරුට ඇප..

sanjeewa_release01රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තරේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඊයේ (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔහු ඇප මත නිදහස් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගනු ලැබුවේ තිහගොඩ පොලිසිය විසිනි.

අර්ල් පොලොන්නරුවෙන් යටිනුවරට..

arl-gunasekara-150x150එක්සත් ජාතික පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස කටයුතු කළ අර්ල් ගුණසේකරට යටිනුවර ආසන සංවිධානයක ධූරය ලබා දීමට සූදානම් බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ජෙනරල්ගේ හයිකෝප් නඩුව 9 වෙනිදාට කල් යයි..

courtසරත් ෆොන්සේකාට විරුද්ධව ගොනු කර ඇති අවි ගනුදෙනුව සම්බන්ධ හයිකෝප් නඩුව අද මහාධිකරණට‍ විභාගයට ගැනුනි. වැඩිපුර කියවිමට.. »

එජාප මහලේකම් මැතිවරණ කොමසාරිස් හමුවේ..

tissaඅද පෙරවරුවේ එජාප ම‍හලේකම් තිස්ස අත්තනායක මැතිවරණ‍ කොමසාරිස් දයානන්ද දිශානායක හමුවූ බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට සහනාධාර..

basil rajapaksha newඇමරිකානු තනාපති පැට්ට්‍රීසියා ඒ. බටේනිස් විසින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ගංවගුරෙන් පීඩාවට පත් වව්නියාව, ත්‍රිකුණාමලය, මන්නාරම, අනුරාධපුරය සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනතාවට කූඩාරම්, ප්ලාස්ටික් සෙවිලි තහඩු, මදුරුදැල් ආදී භාණ්ඩ තොගයක් ලබා දෙන ලදී. වැඩිපුර කියවිමට.. »

සජිත්ට එරෙහිව රවීගෙන් පෙත්සමක්..

sajith and ravi karunanayakeඑජාප පා.ම රවී කරුණානායක විසින් එජාප පා.ම සජිත් ප්‍රේමදාසට විරුද්ධව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා පක්ෂ නායකත්වයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව බඩු මිල තවත් වැඩි වෙයි – අකිල විරාජ්

akila wirajඊයේ(14) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ එජාප පා.ම අකිල විරාජ් පැවසුවේ ඉදිරි මැතිවරණයෙන් පසුව බඩු මිල තවත් දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති බවය. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්169 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්300  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්167  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්168  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්169  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්170  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්171 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට