සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

ආණ්ඩු පක්ෂය මැතිවරණ නීති උල්ලංඝනය කළාට නිතිය කෝ – විජිත හේරත්

vijitha herathආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත් අනිසි ආකාරයෙන් යොදා ගනිමින් කටයුතු කරමින් සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. වැඩිපුර කියවිමට.. »

සන්ධාන අපේක්ෂකයෙකුගෙන් කාන්තාවකට දරුණු ප්‍රහාරයක්..

fightගෝමරන්කඩවල ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන ගිය කාන්තාවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේම අපේක්ෂ‍කයෙක් සිහි නැති වන තෙක් පහර දී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය තුන්වන සමුළුව ඇරඹේ..

podu rada maduluපොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය තුන්වන සමුළුව අද (පෙබ. 12) පෙරවරු කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ විය. වැඩිපුර කියවිමට.. »

අපි වෙළඳ පොල ගැන දැඩි අවධානයෙන් ඉන්නවා – ජනපති

Mahinda-Rajapaksa201ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩ මිල ගණන් උච්ඡාවචනය වන නමුත්, නිසි පරිදි ආනයන තොග සංචිත පවත්වාගෙන යෑමෙන් ශී‍්‍ර ලංකාවට ඊට මුහුණ දිය හැකි බවත් වෙළෙඳපොළ ගැන රජය දැඩි අවධානයෙන් පසුවන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ආනයනකරුවන්ගේ සංගමය සමඟ පවසා ඇත. වැඩිපුර කියවිමට.. »

ඉන්දීය ලෝක් සභා කථානායිකාව ලංකාවට..

meira kumarඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ කථානායිකා මීරා කුමාර් ඊයේ(11) පස්වරුවේ නිල සංචාරයක් සඳහා ලංකාවයට පැමිණියාය. වැඩිපුර කියවිමට.. »

ලංගම සේවකයින්ට ලබා දුන් වැටුප් චෙක් අඟරු වේ..

sltbලංකා ගමනාගමන මණ්ඩලයෙන් සේවක වැටුප් සඳහා ලබාදුන් චෙක් පත් අගරු වී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අගමැතිගේ කතාව වහාම ඉල්ලා අස්කර ගත යුතුයි – බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව

අගමැතිගේ කතාව වහාම ඉල්ලා අස්කර ගත යුතුයිබෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව ඊයේ (11) සිය බෞද්ධ මහා සම්මේලනය කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ‍‍‍බෞද්ධ සංගම් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට තිලෝගම විමලනාථ හිමි, මැදගම ධම්මානන්ද හිමි, ඇරුව්වල සුදම්ම හිමි, අක්මීමන දයාරත්න හිමි ඇතුළුව ගුණදාස අම‍රසේකර, ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංහ හා නීතිඥ මනෝහර සිල්වා යන අය සහභාගී විය. වැඩිපුර කියවිමට.. »

සරත් ෆොන්සේකාගේ සුවදුක් බැලීමට රනිල් වැලිකඩ යයි..

සරත් ෆොන්සේකාගේ සුවදුක් බැලීමට රනිල් වැලිකඩ යයිඊ‍යේ (12) එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨයින් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටින හිටපු යුධ හමුදාපති සරත්‍ ෆොන්සේකා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අතර එහිදී සරත් ෆොන්සේකා සමඟ පැය භාගයක් පමණ සුවදුක් කතා කර ඇත. වැඩිපුර කියවිමට.. »

ලංකා බැංකු සේවකයින් විශ්‍රාම වැටුප වෙනුවෙන් වැඩවර්ජනයේ..

ලංකා බැංකු සේවකයින් විශ්‍රාම වැටුප වෙනුවෙන් වැඩවර්ජනයේඅද කොළඹ හයිඩ් පාක් පිටියට එක් වූ ලංකා බැංකු සේවකයින් කියා සිටියේ රාජ්‍ය බැංකු සේවකයින්ට ලබා දීමට පොරොන්දු වූ විශ්‍රාම වැටුප වහා ලබා දෙන ලෙසය. වැඩිපුර කියවිමට.. »

ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතික්ෂේපිත නාමයෝජනා සම්බන්ධයෙන් සළකා බැලීම කල් යයි..

ප්‍රත්ක්ෂේප වූ නාමයෝජනා ගැන සළකා බැලීම 18අද කොළඹ අභියාචනාධිකරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතික්ෂේපිත නාම යෝජනා නැවත ලබා දීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිදු කරන ලද පෙත්සම් විභාගයට ගන්නා ලදී. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්170 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්300  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්168  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්169  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්170  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්171  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්172 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට