සත්‍යයේ පුවත් අඩහැරය….

මෙවර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්ට ලබා දීම අසාධාරණයි – අකිල විරාජ් කාරියවසම්

මෙවර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්ට ලබා දීම අසාධාරණයිඅද (07) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වූ එජාප පා.ම අකිල විරාජ් කාරියවසම් පැවසුවේ මෙවර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් යොදා ගෙන සිදු කිරීමට රජය තීරණය කර ඇති බවයි. වැඩිපුර කියවිමට.. »

තැපැල්පතිට විරුද්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරනවා – තැපැල් වෘත්තීය සමිති එකමුතුව

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරනවාතැපැල්පති නීති වලට පටහැනිව යම් යම් ආයතන වලට කොන්ත්‍රාත් ලබා දී අයුතු ලෙස මුදල් ගසා කා ඇති බව අද (07) කොළඹ YMBA ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ තැපැල් වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

කුරුණෑගල විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය ආණ්ඩුවේ මැරයින්ගේ වැඩක් – ලංකා ගුරු සංගමය

කුරුණෑගල විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය ආණ්ඩුවේ මැරයින්ගේ වැඩක්අද (07) කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ ලංකා ගුරු සේවා සංගමය කියා සිටියේ ඊයේ (06) කුරුණෑගල පැවති ගුරු උද්ඝෝෂණයට පහර දුන්නේ ආණ්ඩුවේ මැර පිරිසක් බවයි. ගුරුවරුන්ට පහර දෙන අවස්ථාවේ පොලිසිය ඔවුන්ට සහය දුන් බව පවසන ඔවුන්, මේ වන විට ආණ්ඩුව පොලිසියේ නිළ ඇඳුම් ගලවා ඇති බව අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

ලියම් ෆොක්ස් මේ සතියේ ලංකාවට..

liyam foxපෞද්ගලික සංචාරයක් සඳහා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක ලේකම් ආචාර්ය ලියම් ෆොක්ස් මේ සතියේ ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බව අප වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රශ්න වලට විසඳුම් ලබා නොදුනහොත් මේ මස 20 වෙනිදා සිට උද්ඝෝෂණ කරනවා – සමස්ථ ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මේ මස 20 වෙනිදා සිට උද්ඝෝෂණ කරනවාඅද (07) කොළඹ පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ සමස්ථ ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ තම ක්ෂේත්‍රයේ ඇති ගැටළු වලට රජය කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් මේ මස 20 වෙනිදා සිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි. වැඩිපුර කියවිමට.. »

යාපනය වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..

doctorරෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ක්‍රියාකලාප‍යේ ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලේ වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චන්දිම එපිටකඩුව පවසයි. වැඩිපුර කියවිමට.. »

පළාත් ආදායම් රැකියා අනතුරේ. වහාම දේශීය ආදායම් සේවයට අන්තර්ග්‍රහණය කරන්න – සමස්ථ ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව

පළාත් ආදායම් රැකියා අනතුරේඊයේ (06) කොටුව දුම්රියපළ අසළට එක්වූ සමස්ථ ලංකා පළාත් ආදායම් සේවා එකමුතුවේ සාමාජිකයින් තමන්ගේ රැකියා අනතුරට ලක්ව ඇති බව අවධාරණය කරමින් උද්ඝෝෂණයක නිරත විය. වැඩිපුර කියවිමට.. »

රවී කරුණානායක විසින්, රජයේ ලියකියවිලි වලින් සිංහල ජාතියේ නමත් බුද්ධාගමත් ඉවත් කිරීමට යෝජනා කිරීම ජාතියට කරන ද්‍රෝහි කමක් – සිංහල රාවය ජාතික සංවිධානය

රවී කරුණානායක විසින්, රජයේ ලියකියවිලි වලින් සිංහල ජාතියේ නමත් බුද්ධාගමත් ඉවත් කිරීමට යෝජනා කිරීම ජාතියට කරන ද්‍රෝහි කමක්රවී කරුණානායක විසින්, රජයේ ලියකියවිලි වලින් සිංහල ජාතියේ නමත් බුද්ධාගමත් ඉවත් කිරීමට යෝජනා කිරීම ජාතියට කරන ද්‍රෝහි කමක් බව සිංහල රාවය ජාතික සංවිධානය පවසයි. වැඩිපුර කියවිමට.. »

මෙරට සිසුන්ගේ අවස්ථා මුදලට පිටරටට විකිණීම වහා නවතනු – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

මෙරට සිසුන්ගේ අවස්ථා මුදලට පිටරටට විකිණීම වහා නවතනුශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන දහස් ගණනක සිසුන්ගේ අවස්ථා අහිමි කරමින් එම අවස්ථා විදේශ සිසුන්ට විකිණීමේ සැලසුම වහා හකුළා ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශීෂ්‍ය බලමණ්ඩලය ඊයේ (06) කොටුව දුම්රියපල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් රජයට අවධාරණය කර සිටින ලදී. වැඩිපුර කියවිමට.. »

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්..

boiවිදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වැඩ බලන සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇති බව අප වෙත වාර්තා වේ. ඒ අනුව ඔහු විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන අතරවාරයේම ආයෝජන මණ්ඩලයේත් වැඩබැලීම සිදුකරනු ඇත.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්172 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්406  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්170  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්171  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්172  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්173  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්174 » ...  Last » 

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට