සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

සබරගමුව ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා – අන්තරය

සබරගමුව ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාඊයේ(29) සමාජීය හා සාමුහික කේන්ද්‍රයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කියා සිටියේ පසුගියදා සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. වැඩිපුර කියවිමට.. »

ඇමතිගේ ඥාති දුම්රිය රියදුරු යකා නටයි, නියාමකවරයෙකු නොමැතිව ‍දුම්රිය වාද්දුවට, නියාමකවරුන් උද්ඝෝෂණයේ..

Trainපසුගිය දා (27) කොළඹ කොටුව සිට අලුත්ගම බලා ගමන් කළ දුම්රියක රියදුරු, එම දුම්රිය නියාමකවරයෙකු නොමැතිව වාද්දූව දක්වා ධාවනය කර ඇත. වැඩිපුර කියවිමට.. »

එජාප ජාතික සංවිධායක ධූරය රංජිත් මද්දුම බණ්ඩාරට දිය යුතුයි – රෝසි සේනානායක

rosi senanayakeඑජාපයේ ජාතික සංවිධායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්‌ඩාර පත්කරනතුරු කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌ කළ නොහැකි යෑයි කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

නවසීලන්තය පරදා ශ්‍රී ලංකාව අවසන් තරඟයට..

sri lanka cricketලංකාව හා නවසීලන්තය අතර ඊයේ (29) පැවති අවසන් පූර්ව තරඟයෙන් ලංකාව කඩුළු 5ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ ලංකාව අවසන් තරඟයට සුදුසුකම් ලැබීය. වැඩිපුර කියවිමට.. »

පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් අද ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි..

pro orthපසුගිය දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් ආයතන ප්‍රධානීන් අද උදෑසන ජනපති ඉදිරියේ දිවුරුම් දී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ෆොන්සේකාට අසනීප නිසා හයිකෝප් නඩුව කල් යයි..

SRILANKA-ELECTION/අද (29) හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකාගේ හයිකෝප් නඩුව කොළඹ මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ, බන්ධනාගාර නිලධාරීන් විසින් සරත් ෆොන්සේකාට අසනීප බව දන්වමින් බන්ධනාගාර වෛද්‍ය අධිකාරීවරයා නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. වැඩිපුර කියවිමට.. »

තැපැල්පති ඉවත් කරන්න කියා සේවකයින්ගෙන් ජනපතිට පෙත්සමක්..

තැපැල්පති ඉවත් කරන්න කියා සේවකයින්ගෙන් ජනපතිට පෙත්සමක්අද (29) දින මධ්‍යම තැපැල් හුවමාරු කාර්යාලයේ වත්මන් තැපැල්පති එම්.කේ.බී දිසානායක ඉවත් කරන ලෙස ඉල්ලා තැපැල් වෘත්තීය සමිති එකමුතුව පෙත්සමක් අත්සන් කරන ලදී. ඔවුන් පවසන්නේ වත්මන් තැපැල්පතිගේ දූෂණ වංචා ආදිය වැඩි නිසා ඔහු ඉවත් කර වෙනත් තැපැල්පති කෙනෙක් පත කරන ලෙස ජනපතිගෙන් ඉල්ලා මෙම පෙත්සම අත්සන් කරන බවයි. වැඩිපුර කියවිමට.. »

ජයග්‍රහණය කළ ආයතන 9 ආදර්ශමත් පළාත් පාලන ආයතන බවට පත් කරනවා – තිස්ස අත්තනායක

අපේ ප්‍රචාරක ව්‍යාපාරය ඉතා සාර්ථකයිහෙට (29) දින පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සියලු මන්ත්‍රීවරුන් සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයට කැඳවීමට තීරණය කර ඇති බව අද(29) එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී‍ වෙමින් එජාප මහලේකම් තිස්ස අත්තනායක පවසා සිටියේය. වැඩිපුර කියවිමට.. »

රිකී පොන්ටින් නායකත්වයෙන් ඉවත් වෙයි..

riki pontingඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක රිකී පොන්ටින් ටෙස්ට් හා එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

කල් දැමූ ඡන්දය මැයි මාසයේ..

ballot box 2මහජන ආරක්ෂක පනතේ විධි විධාන යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කල් දැමූ ආයතන 23ක ඡන්දය මැයි මස පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. මහ නගර සභා 17ක, එක් නගර සභාවක හා ප්‍රාදේශීය සභා 5ක ඡන්ද විමසීම මැයි මස පැවැත්වීමට නියමිතය.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්187 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්348  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්185  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්186  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්187  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්188  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්189 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට