සත්‍යයේ පුවත් අඩහැරය….

එළැඹෙන සතියේ රනිල් බ්‍රිතාන්‍යට..

Ranil wicඑජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එළැඹෙන සතිය තුළ බ්‍රිතාන්‍ය තුළ සංචාරයකට නිරත වීමට සූදානමින් සිටින බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග පවසයි. හෙතෙම ඇමරිකානු සංචාරය නිමා කර දිවයිනට පැමිණියේ මීට දින කිහිපයකට ප්‍රථමය. රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය සංචාරය සඳහා තවමත් නිශ්චිත දිනයක් ලබා දී නොමැති බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කො‍ලොන්න සංවිධායක ඉවත් කරයි..

Jayathissa ranaweeraහිටපු ඇමතිව‍රයෙක් හා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකයෙකු වන කොලොන්න ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ජයතිස්ස රණවීර එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

උතුරේ ජවි‍පෙ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට හමුදාවෙන් බාධා..

tilvin-silvaජනතා විමුක්‌ති පෙරමුණ උතුරේ සිදුකරන පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හමුදා නිලධාරීන් බාධා කරන බව පවසමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (14දා) මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන තීරණය ලබන සතියේ..

Campas-lectre1විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් වශයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ අවසන් තීරණයක්‌ ගැනීම සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර අතර සාකච්ඡාවක්‌ ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

හෙළ උරුමයේ අපේක්ෂක හිමි නමකට වෙඩි තබලා..

gun shotඇඹිලිපිටිය නගර සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස්සන්ධානය යටතේ ජාතික හෙළ උරුමයෙන් මෙමමැතිවරණයට ඉදිරිපත් වී සිටින වේවැල්දූවේ ඥණප්‍රභහිමියන්ට ඊයේ 13) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව අප වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අවලංගු වූ ගිවිසුමෙන් ගෝල්ෆේස් විකුණන ආකාරය ගැන ජනතාව දැන ගත යුතුයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

රජය උද්ධමනය ගැන හරියට කතා කරන්නේ නෑ අවලංගු වූ ගිවිසුමකින් ගෝල්ෆේස් හි අක්කර 10 ක ඉඩමක් චීන සමාගමකට විකුණන්නේ කෙසේද යන්න රටට හෙළිදරව් කළ යුතු බව අද (14) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර සිටියේය. වැඩිපුර කියවිමට.. »

අකුරණ මැතිවරණය නොපවත්වන ලෙස එජාපය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි..

unpඅකුරණ ප්‍රාදේශීය සභා මැතිවරණය නොපවත්වන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අප වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

උතුරේ ඡන්දයට ජාත්‍යන්තර නිරීක්ෂකයන් අවශ්‍යයි – දෙමළ සන්ධානය

tnaපළාත් පාලන මැතිවරණ දිනයේදී උතුරු පළාතේ ඡන්ද විමසීම නිරීක්‍ෂණය කිරීමට ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් යොදවන ලෙස දෙමළජාතික සන්ධානය ඉල්ලා සිටී. වැඩිපුර කියවිමට.. »

හයිකෝප් නඩුව කල් යයි..

court 1හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහ ඔහුගේ බෑනා වන ධනුන තිලකරත්නට එරෙහි හයිකෝප් නඩුව ලබන අගොස්තු 04 වනදා දක්වා කල් දැමීමට මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ අද(13) නියෝග කළේය. වැඩිපුර කියවිමට.. »

ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ එළි කළ මාධ්‍යට ස්තූතිවන්ත විය යුතුයි – රනිල් වික්‍රමසිංහ

ranil go to checkඅද (13) කිරුළපන එරාන් වික්‍රමරත්නගේ කාර්යාලයේ පැවති ක්‍රිකට් පුහුණුකරුවන් හා ක්‍රීඩකයින්ගෙ හමුවට එක් වූ රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇති දූෂණ වංචා හෙළි කළ මාධ්‍ය ආයතන වලට ස්තූතිවන්ත විය යුතු බවයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්188 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්427  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්186  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්187  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්188  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්189  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්190 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට