සත්‍යයේ පුවත් අඩහැරය….

ජයලත් ජයවර්ධන දකුණු ඉන්දියාවේ සංචාරයක‍ට පිටත්ව යයි..

Dr Jayalath Jayawardaneඑක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර ජයලත් ජයවර්ධන සංචාරයක්‌ සඳහා අද දින දකුණු ඉන්දියාව‍ට පිටත්ව ගොස්‌ ඇත. වැඩිපුර කියවිමට.. »

63 වෙනි නිදහස්‌ උළෙල මෙවර කතරගමදී..

අභිමාSri-Lanka-flagනවත් 63 වැනි නිදහස්‌ උළෙල පෙබරවාරි 04 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් කතරගමදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර  යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බළකාය නිදහස්‌ දින උළෙලේ ආචාර පෙළපාලියට සහභාගි වීමට නියමිතය.

රුහුණු සරසවියේ පිහි ඇනුමක්..

kinfe attackරුහුණු සරසවියේ ඊයේ (28) පස්වරුවේ ඇතිවු ගැටුමකින් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි. වැඩිපුර කියවිමට.. »

මිහිඳු හිමි ලංකාවට වැඩම කරවා වසර 2313ක් පිරීම නිමිත්තෙන් සහ සරත් ෆොන්සේකාට සෙත් පතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් කිරි අම්මා දානයක්..

KIRI AMMAWARUමිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට වඩම කරවා වසර 2313ක් පිරීම නිමිත්තෙන් සහ සිරගතව සිටින හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකාට සෙත් පතා අද පෙරවරුවේ මිහින්තලේ රජමහා විහාරයේ කිරි අම්මාවරු දානයක් දීමට ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානය කටයුතු යොදා තිබුණි. වැඩිපුර කියවිමට.. »

සිංහ සමාජය රටට ලොකු සේවයක් කරනවා – රනිල් වික්‍රමසිංහ

සිංහ සමාජය රටට ලොකු සේවයක් කරනවාබියගම සිංහ සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (28) කඩවත අතුල කේටර්ස් ශාලවේ පැවැත්වුණු අතර ඒ සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගී වි සිටියේය. එහිදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ රටේ සංවර්ධනයටද සිංහ සමාජය මහත් සේවක් සිදු කරන බවය. වැඩිපුර කියවිමට.. »

ඉන්දීය වි‍දේශ ලේකම් අද දිවයිනට..

nirupamaහදිසි නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් නිරූපමා ‍රා‍ඕ අද දිවයිනට පැමිණීමට නියමිතය. ඇය ඉන්දීය ධීවරයින් පිරිසක් වෙඩි වැදී මිය යාම හා චෙන්නායි මහාබෝධි ප්‍රහාරය ගැන ජනපති සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

මෙරට ශ්‍රමිකයින් පිරිසක් සෞදියේ පාලමක් යට..

under the bridge.gifසෞදි අරාබියේ රැකියා සදහා ගොස් අතරමං වූ ශී‍්‍ර ලාංකිකයන් එරට සර්දියා පාලම යට රැදී සිටින බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි. කාන්තාවන් විසි දෙනෙකු සහ ගැබිණි මාතාවන් 6 දෙනෙකුද එහි රැදී සිටින බව වාර්තා වේ.  වැඩිපුර කියවිමට.. »

ප්‍රතික්ෂේපිත නාම යෝජනා සම්බන්ධයෙන් එජාපය නඩු මඟට..

tissa_aමෙවර පළාත් පාලන මැතිවරණයේ දී එජාප නාමයෝජනා 9ක් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා 35ක් ප්‍රතික්‍ෂේප විය. එහෙත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පවසන්නේ තම පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි. වැඩිපුර කියවිමට.. »

ද්‍රවිඩ ජාතිකයින් ඝාතනය කළා යැයි කියමින් ජනපතිට විරුද්ධව ඇමරිකවේ අධිකරණයක නඩුවක්..

Mahinda-Rajapaksa201ද්‍රවිඩ ජනතාව අත්තනෝමතික ලෙස ඝාතනය කළා යැයි කියමින් ජනපති මහින්ද රාජපක්ෂගෙන් රුපියල් මිලියන 30 ඉල්ලා ඇමරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ගැටුමක් දුර දිග යාමෙන් මීගමුව – කොළඹ බස් වර්ජනයක්..

private busඊයේ පස්වරුවේ දුර ගමන් සේවා හා කෙටි දුර පෞද්ගලික බස් හිමිකරුවන් අතර ඇතිවූ ගැටුමක් දුරදිය යාම නිසා මීගමුව කොළඹ බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් මේ වන විට ආරම්භ කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්207 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්327  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්205  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්206  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්207  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්208  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්209 » ...  Last » 

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට