සත්‍යයේ පුවත් අඩහැරය….

හමුදා බුද්ධි අංශය හා පොලිසිය හෝමාගමදී ගැටේ..

army and policeහෝමගම යුද හමුදා පාබල රෙජ්මේන්තුවේ සංගීත සංදර්ශනයක පෝස්ටර් අලවමින් සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසකට නුගේගොඩ පොලිසිය විසින් කිසිදු විමසීමක් නොකර පහර දී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා ‍වේ. වැඩිපුර කියවිමට.. »

‍දේශපාලන ප්‍රචණ්ඩත්වය උත්සන්න වේ. පොලිසියටත් ප්‍රහාර..

dependerඊයේ(10) රාත්‍රී කඩවත ප්‍රදේශයේ පෝස්ටර් ගලවමින් සිටි පොලිසියේ නිලධාරීන් පිරිසකට සුදු පැහැති ඩිපෙන්ඩර් රථයකින් පැමිණි මුහුණු වසා ගත් පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

දිල්ශාන් හා තරංගගෙන් ලෝක වාර්තාවක්..

dilshan and upul tharangaපල්ලෙකැලේ කී‍‍්‍රඩාංගණයේ සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වූ තරඟයේදී තිලකරත්න දිල්ෂාන් හා උපුල් තරංග දෙදෙනා එක්ව ලකුණු 282ක් රැස් කළහ. වැඩිපුර කියවිමට.. »

නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර එක්නායකට සන්ධානයෙන්ම ප්‍රහාරයක්..

nandimithra ekanayekeඊයේ (10) මඩවල උල්පත ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනහමුවකට ආරාධනයකින්‍ තොරව ගිය උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකට සන්ධානයේම පිරිසක් පහර දී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

එජාපය මැතිවරණ නීතිවලට ගරු කරමින් මැතිවරණ ප්‍රචාරණය කරනවා – එජාපය

එජාපය මැතිවරණ නීතිවලට ගරු කරමින් මැතිවරණ ප්‍රචාරණය කරනවාඅද එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මේ බව පවසා ඇත. එහිදි අදහස් දැක්වූ කරු ජයසූරිය.. වැඩිපුර කියවිමට.. »

එක්නැලිගොඩ සෙවීමට එක්සත් ජාතීන්ගේ සහාය..

eknaligodaඅතුරුදහන් වූ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගැන සේවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මැතිවරණයෙන් පසු පාන් මිල වැඩි කරනවා – බේකරි හිමියන්

Breadඊයේ (09) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්.කේ ජයවර්ධන පැවසුවේ මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසු පාන් මිලද ඉහළ දමන බවය. වැඩිපුර කියවිමට.. »

සුදු කොඩි නඩුවේ විතිත්යෙන් සාක්ෂිකරුවන් 10ක්..

courtහිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව ගොනු කර ඇති සුදු කොඩි නඩුවේ විත්තියේ නීතිඥයා වන නලින් ලද්දුහෙට්ටි විසින් විත්ති පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන් 10 දෙනෙකුගේ නම් මහාධිකරණයට ඉදිරිපත් කර ඇත. වැඩිපුර කියවිමට.. »

‍ලෝක වකුගඩු දිනය අදයි..

Kidneyලෝක වකුගඩු දිනය අදට යෙදී ඇත. දිවයින පුරා පුද්ගලයන් තිස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

ජනතා සේවය පමා කර නැහැ – ජනපති

Mahinda-Rajapaksa201රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ රජය කිසිවිටකත් කල් නොදැමූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්293 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්441  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්291  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්292  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්293  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්294  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්295 » ...  Last » 

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට