සත්‍යයේ පුවත් අඩහැරය….

උපාධිධාරීන් අද කළ යුත්තේ ලේ හැලීම නොව දහඩිය හෙලීමයි – ජනාධිපති

kothlawala festiwalමහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශී‍්‍රමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 20 වන උපාධි ප‍්‍රදානෝත්සවයට ඊයේ එක්වෙමින් උපාධිය ලබා පිටව යන තරුණ දරුවන්ගේ යුතුකම වන්නේ මව්බිම වෙනුවෙන් දහදිය හෙලීම බව අවධාරණය කළේය. වැඩිපුර කියවිමට.. »

ෆොන්සේකාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි..

SRILANKA-POLITICS/ජනාධිපති ප්‍රතිඵල වලට එරෙහිව සරත් ෆොන්සේකා ඉදිරිපත් කර තිබූ පෙත්සම මීට සුළු මොහොතකට පෙර පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිශ්ප්‍රභා කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එයට හේතුව ලෙස නීතිඥවරුන් පෙන්වා ඇත්තේ හරිආකාරව වගඋත්තරකරුවන් නම කරනොතිබීමය.

කුරුණෑගල වෛද්‍යවරු වර්ජනයක..

docters itemඅද දවස පුරා සංකේත වැඩවර්ජනයක නිරත වන බව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වෛද්‍යවරුන් පවසයි. එම වර්ජනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවන බව අප වෙත වාර්තා වේ. වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන තනතුරකට පත්කර  ඇති දූෂණ සහ විනය කඩකිරීමේ චෝදනාවලට ලක්ව සිටින අකාර්යක්ෂම නිලධාරියෙකු බව එම සංගමය අවධාරණය කරයි.   වැඩිපුර කියවිමට.. »

ජනපති චීනයට..

Mahinda Rajapakse 4_2චීනයේ ෂැංහයි එක්ස් ෆෝ ෆෙයා උළෙල සඳහා සහභාගී විමට ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනය බලා පිටත් වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඔහු චීනයේ දෙදින නිල සංචාරයක් සිදු කිරීමට නියමිතය.

ෆොන්සේකාගේ අභියාචනය අද විභාග කරයි..

fonseka in courtපෙත්සම් විභාගය අවසන් වන තෙක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර ඉල්ලා සරත් ෆොන්සේකා විසින් ඉදිරිපත් කර ඇති අතුරු ඉල්ලීම, අභියාචනාධිකරණය හමුවේ අද(29) සලකා බැලීමට නියමිතව ඇත. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඊයේ(28) අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තුළ එකඟතාවක් ඇති‍ නොවීම හේතුවෙන් එම ඉල්ලීම අද දින ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

මාර්ග අංක 176 අද වර්ජනයේ..

gamunu wijerathneනුගේගොඩ පෞද්ගලික බස් සේවකයින්ට බස් රථ නතර කර ගැනිමට නිසි තැනක් නොමැතිව මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ සේවකයන් මේවන විට වර්ජනයක් ආරම්භ කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

උපකුලපතිට පහර දුන් භික්ෂූන් 17 කගේ පන්ති තහනම්..

japuraවිශ්ව විද්‍යාල තුළ කලහකාරී ලෙස හැසිරෙන භික්ෂුන් වහන්සේලාට එරෙහිවද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ජපුර ආචාර්යවරුන් තීරණය කර ඇත. මේ අනුව ඊයේ රැස්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාට තර්ජනය කිරීම සහ පහර දීම යන කරුණු මුල් කරගනිමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා  17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

අපි ගමට යන්නෙ අපිට එන්න කියපු නිසයි – කරු ජයසූරිය

karu_jayasuriya_unp525අද එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය පැවසුවේ එජාපය ග්‍රාම චාරිකා වැඩසටහන් පටන් ගත්තේ රට අරාජික තත්වයෙන් ගොඩ ගැනීමට තම පක්ෂයට ගමට පැමිණෙන ලෙස ජනතාව කළ ඉල්ලිම නිසා බවය. වැඩිපුර කියවිමට.. »

උගත් පාඩම් කොමිසමේ තීරණ ක්‍රියාත්මක කිරීමට කමිටුවක්..

ugath padam komisamaඋගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ තීරණ වඩා ඵලදායි අන්දමින් කි‍්‍රයාත්මක කිරිම සඳහා අන්තර් ආයතන උපදේශක කමිටුවක් පත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ බව පවසා සිටියේය.

නීති විරෝධී ධීවර කටයුතු ගැන සෙවීමට නාවික හමුදාව..

Navy1නීති විරෝධී ධීවර කටයුතුවලට එරෙහි මෙහෙයුම් ශී‍්‍ර ලංකා නාවික හමුදාව අඛණ්ඩව කි‍්‍රයාත්මක කරමින් සිටින බව නාවික හමුදාපතිවරයා පවසයි. ඊයේ (27) දිනයේ ද එවැනි මෙහෙයුමක් සිදුකළ බව නාවික හමුදා ප‍්‍රකාශක කපිතාන් අතුල සෙනරත් අනාවරනය කර ඇත.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්498 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්566  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්496  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්497  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්498  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්499  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්500 » ...  Last » 

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට