අදත් ප්‍රදේශ රැසකට වැසි..
අද (19) සහ හෙට (20) දිනයන් තුළදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් තුළ මේ වනවිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
අද (19) සහ හෙට (20) දිනයන් තුළදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් තුළ මේ වනවිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »
ඊයේ (18) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 627 ක් හදුනාගෙන ඇත. වැඩිපුර කියවිමට.. »
පසුගිය 17 වනදා අරුණ පුවත් පතෙහි පළවූ ප්‍රවෘත්තියක් මඟින් සිය සංවිධානය නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සූදානම් වන බවත් ගම්‍ය වුවද එවැන්නක් පිළිබඳ කිසිසේත්ම අදහස් නොකරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයක පවතින බව පෙන්වීමට ආණ්ඩුව කුමන කටයුත්තක් සිදුකළද සත්‍යය එය නොවන බවත් මේ වනවිට මෙරට විශාල පිරිසකට රැකියා අහිමිව ගොස් තිබෙන අතර තවත් විශාල පිරිසකගේ ආදායම් පහළ ගොස් තිබෙන බවත් ආර්ථිකයේ දැඩිව කඩාවැටී ඇති බව නොරහසක් බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
සමගි ජන බලවේගය විසින් බුත්තල නගරයේදී සංවිධානය කර තිබූ විරෝධතාවයකට එරෙහිව බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය පළකරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
අද (18) දිනය තුළදී දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල ස්ථාන කිහිපයකට වැසි ඇතිවේ යැයි බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
දුර ගමන් සේවා දුම්රියන් ධාවනය අද (18) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ උතුරු මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි දුර ගමන් සේවා ධාවනය අද සිට ආරම්භ කෙරෙනු ඇත. වැඩිපුර කියවිමට.. »
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) පෙරවරු 09.30 ට රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රානාන්දු මහතා වසින් සිදුකළ අදහස් දැක්වීමක් පිළිබඳ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම තුළ තර්ජනාත්මක භාවය පමණක් නොව බියගැන්වීමද ඇතුළත්ව තිබු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »