සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති සහ බැසිල් අතර ඉදිරි මැතිවරණයන් පිළිබඳව සාකච්ඡාවක් ..

Thissaජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී ඇත. වැඩිපුර කියවිමට.. »

අලුත් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්වේ ..

Thissa ආන්දෝලනයට තුඩු දී ඇති මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව වෙනුවට, ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව ඊයේ (21) අලුත් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් කරන ලදී. වැඩිපුර කියවිමට.. »

ජනපති සහ බැසිල් අතර සාකච්ඡාවක් ..

Thissa ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

කථාකායකවරයාට එරෙහි විශ්යාසභංගයේ ඡන්ද විමසීම අද ..

Thissaකථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද වීමසීම  අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

ස.ජ.බ. කුරුණෑගල තරුණ සමුළුව සාර්ථකත්වය හමුවේ ජ.වි.පෙ. බියට පත්වේ ..

Thissa සමගි ජන බලවේගය පසුගිය (16) වැනිදා කුරුණෑගල කටුපොතදී පවත්වන ලද සමගි තරුණ බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් රැස්වීම සඳහා විශාල තරුණ තරුණියන් පිරිසක් සහභාගවී සිටි අතර එම තරුණ සමුළුවේ සාර්ථක සමුළුවක් බවට පත්ව ඇත. වැඩිපුර කියවිමට.. »

පෙළ පොත් සහ ඇදුම් නොලැබුණිනම් දැනුම් දෙන්න…

Thissa2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් ඇතොත් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිවරු දැනුවත් කර එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් ඇත. වැඩිපුර කියවිමට.. »

විදෙස්ගත අමාත්‍යවරුන් යලි කැඳවයි…

Thissaකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විපක්‍ෂය විසින් ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා විදෙස්ගතව සිටින මැති ඇමතිවරුන් යලි කැඳවීමට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කටයුතු කර ඇත. වැඩිපුර කියවිමට.. »

දයාසිරිත් Left…

Thissaවත්මන් කෝප් කමිටුවේ සභාපතිවරයා සමග කටයුතු කිරීම ප්‍රතික්‍ෂේප කරමින් පා.ම. දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්වී ඇත. වැඩිපුර කියවිමට.. »

කෝප් සභාපතිගෙන් විජිතට එන්තරවාසියක්…

Thissaවිජිත හේරත් මහතා ඇතුළු පිරිස් සිදුකළ ප්‍රකාශය නිසා තමාට අපහාසයක් සිදුවු බවත්, එම අපහාසයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් අනිවාර්යෙන්ම දියත් කරන බවත්, පා.ම. රෝහිත අබේගුණවර්ධන පැවසීය. වැඩිපුර කියවිමට.. »

බස්නාහිර පළාත් වාර්ෂික සෞඛ්‍ය මාරුව තාවකාලිකව අත්හිටුවයි…

Thissaබස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් චෝදනා කිරීමත් සමඟ එම ස්ථාන මාරුවීම් තවකාලිකව අවලංගු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 4 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට