සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ජනාධිපති සංචාරය අතරතුර යාපනයේ විරෝධතා බෑ, අධිකරණයෙන් නියෝග..

 alt=ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) යාපනයේ සංචාරයක නිතර වීමට නියමිතව ඇති අතර මෙම සංචාරය අතරතුර විරෝධතාවයන් නොපැවැත්විය යුතු ස්ථාන කිහිපයකට සහ දේශපාලඥයින් කිහිපදෙනෙකුට විරෝධතා නොපැවැත්විය යුතු බවට අධිකරණය විසින් තහනම් නියෝග ලබා දී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ලෝක ප්‍රමිති දිනය අදයි..

 alt=ලෝක ප්‍රමිති දිනය අදට (14) යෙදී ඇති අතර “ප්‍රමිති නගර විධිමත් කරයි” යන්න මෙවර එම දිනයෙහි තේමාව වී ඇත. වැඩිපුර කියවිමට.. »

ඉදිරි පැය 24 අවදානම්, වැසි තත්ත්වය වර්ධනය වෙයි..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

පළමු එක්දින තරගයේ ජය පාකිස්ථානයට..

 alt=ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන කණ්ඩායම් අතර ඊයේ (13) පැවති තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 83 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල නව ආසන සංවිධායක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

පොදු ජන පෙරමුණ වටා දැවැන්ත ජන බලයක් එක්වී හමාරයි – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ

 alt=ආරම්භ කොට ඉතා සුළු කාලයක් පමණක් ගතවුව ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා තරුණ, බාල, මහළු, කාන්තා ඇතුළු රටේ සෑම ජන කොටසක්ම නියෝජනය වන දවැන්ත ජන බලවේගයක් ඒකරාශී වී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පැනගිය රැදවියෙකු මෙල්ල කරන්න බන්ධනාගාර නිලධාරීන්ගෙන් අහසට වෙඩි..

 alt=පැන යාමට තැත්කරන ලද බන්ධනාගාර රැදවියෙකු මෙල්ල කරගැනීම සදහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීම නිසා අද (13) උදෑසන අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. වැඩිපුර කියවිමට.. »

දුම්රිය ධාවනය අද සවස් වන විට යථා තත්ත්වයට..

 alt=දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ධාවන කටයුතු අද (13) සවස් වන විට යථා තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර..

 alt=මුදල් විශුද්ධිකරණ පනත යටතේ ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති එන්. එම්. එස්. මුණසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග පුරප්පාඩු වූ එම ධූරය සදහා ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර පත්කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මියගිය අඹුසැමි යුවළකගේ සිරුරු දෙකක් අනුරාධපුරයේ නිවසක..

 alt=සිරුරේ කැපුම් තුවාල සහිත කාන්තාවකගේ සහ ගෙල වැලලාගත් පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරු දෙකක් අනුරාධපුර, විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක තිබී හමුවී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 4 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්108  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට