සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

IMF නියෝජිතයින් සහ ජනපති අතර හමුවක්…

Thissaජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (07) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

තරුණයින් වෙනුවෙන් වන සැලැස්ම කුමක්ද?, පක්‍ෂ නායකයින්ට රංජිත්ගෙන් ප්‍රශ්නයක්…

Thissaබැසිල් රාජපක්‍ෂ කටයුතු කරන්නේ එතුමාගේ න්‍යායකට අනුව නිසා මැතිවරණයන්ට කිසිඳු බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව පා.ම. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක්, උදයංග ඉඟියෙන් කියයි…

Thissaඉදිරි මැතිවරණය කුමක්ද යන්න මේ දිනවල විවිධ පාර්ශව විසින් මත පල කළත් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

බැසිල්ගේ ආගමනය විපක්‍ෂයට අභියෝගයක්, රෝහිත අබේගුණවර්ධන …

Thissaබැසිල් රාජපක්‍ෂ මහතා දිවයිනට පැමිණීම ඇතැම් පිරිස් භීතියට පත් කිරීමක් බවට පත්වූ බව පා.ම. රෝහිත අබේගුණවර්ධන පැවසීය. වැඩිපුර කියවිමට.. »

නිදහස් පක්‍ෂය නව සන්ධානයකින් එළි බසී…

Thissaරට තුළ උද්ගත ඇති අර්බුදයන් පිළිබඳව සිතා ජනතාවට පිළිගතහැකි දේශපාලන සන්ධානයක් පිහිටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

කතානායකට එරෙහි විපක්‍ෂයේ විශ්වාසභංගය භාරදෙයි…

Thissaමාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් සම්මත කිරීමට කටයුතු කර ඇති බව චෝදනා කරමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (05) දින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දී ඇත. වැඩිපුර කියවිමට.. »

කතානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට…

Thissaව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිත බව විපක්‍ෂය පැවසීය. වැඩිපුර කියවිමට.. »

කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 5දා බාරදෙයි…

Thissaකතානායකවරයාට එරෙහිව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 5දා බාරදීමට නියමිත බව පා.ම. ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

ඉන්ධන ගාස්තු සංශෝධනයක් අද මධ්‍යම රාත්‍රියේදී…

Thissaඅද (04) දින ඉන්ධන මිල සුත්‍යයට අනුව සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ පිහිටුවයි..

Thissaශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වැඩිපුර කියවිමට.. »

 Page 5 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්116  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට