සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගුවීම සම්බන්ධ පරීක්ෂණ වාර්තා ලද විටම ජනතාව දැනුවත් කරනවා – අමාත්‍ය රිෂාඞ් බදියුදීන්

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු වීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා නුදුරේදීම තමන් වෙත ලැබෙනු ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

අද සහ හෙට ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (16) සහ හෙට (17) යන දෙදින තුළ සවස් කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතැවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

තණමල්විල වෙඩි තැබීම, සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය 10 වන දා තණමල්විලදී සිදුවු වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

“මධූෂ්” ගැන පරීක්ෂණ වාර්තා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාවට..

Podu Jana Peramunaපසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා යන අය ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමයේ විරෝධය..

Podu Jana Peramunaශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය විරෝධතාවය පළකර ඇතැයි වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

නවක වද සිද්ධියක් මුල්කරගනිමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 54 කට පන්ති තහනම්..

Podu Jana Peramunaසබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසු සිසුවියන් 54 දෙනෙකුට සති දෙකක කාලයක් පන්ති තහනමක් පනවා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මෙරට අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ උත්සහයක ආණ්ඩුව යෙදී සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට මෙරට අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ උත්සහයක් දියත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මදූෂ් අත්අඩංගුවට පත්වීමෙන් කලබලවී ඇති ඇතැම් දේශපාලකයින් කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaමේ වන විට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මෙරට පාතාල සාමාජික “මාකදුරේ මදූෂ්” සහ මත්කුඩු ජාවාරම් වල යෙදෙන්නන් සමග සම්බන්ධතාවයක් ඇතැයි කරන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ඇමෙරිකාව තුළ හදිසි තත්ත්වයක් රකාශයට පත් කිරීමේ සූදානමක්..

Podu Jana Peramunaඇමෙරිකාව තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඉන්දීට ආරක්ෂ අංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 40 ක් මරුට..

Podu Jana Peramunaඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ, පුල්වාමා හිදී ඉන්දීය ආරක්ෂක අංශ රථ වාහන පෙළකට ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ලවී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 5 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්427  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට