සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව අද යළි රැස්වේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව අද (19) පස්වරුවේ නැවත රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ත්‍රිරෝද රථ මගීන්ට බිල්පතක්‌ නිකුත් කිරීමේ නීතිය හෙට සිට..

Podu Jana Peramunaත්‍රිරෝද රථ මගින් ප්‍රවාහන අවශ්‍යතා සපුරාගනු ලබන මගීන් සදහා බිල්පතක්‌ නිකුත් කළ හැකි ආකාරයේ මීටරයක්‌ සවිකළ යුතු බවට පනවන ලද නීතිය හෙට (20) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

සාම සාධක රාජකාරී ​සදහා යන්න මානව හිමිකම් කොමිසමේ අවසරය ඕනෑ, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නව නීතියක් පනවයි..

Podu Jana Peramunaසාම සාධක රාජකාරී සදහා මෙරට හමුදා සාමාජිකයින් විදේශගත වීමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවසරය ලබාගත යුතු බවට වන නව නීතියක් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදාවට පනවා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට යළි පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීලා, අඛණ්ඩ විරෝධතා පවත්වනවා – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට විරෝධය පළකරමින් අඛණ්ඩ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

විදුලි ඉංජිනේරුවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaහෙට (20) දින දියත් කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්‌ඩලයීය ඉංජිනේරු සංගමය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

වැසි සහිත තත්ත්වය අද සිට අවම වන ලකුණු..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත තත්ත්වය අද (19) දින සිට තාවකාලිකව අවම වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාදයකින් තොරව..

Podu Jana Peramunaඉදිරි මහ කන්නය වෙනුවෙන් අවශ්‍ය රසායනික පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ජාතික සමඟිය පිළිබද සර්ව පාක්ෂික කමිටු රැස්වීමක්..

Podu Jana Peramunaජාතික සමඟිය සම්බන්ධයෙන් වන සර්ව පාක්ෂික කමිටු රැස්වීමක් අද (19) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවේවි – තෙල් සංස්‌ථාව

Podu Jana Peramunaඉදිරි කාලය තුළ යම් ලෙසකින් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

වර්ජනය අත්හිටවූ සරසවි අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට..

Podu Jana Peramunaදින 58 ක අඛණ්ඩ වර්ජනයෙන් පසු විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (17) යළි සේවයට වාර්තා කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 812 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්117  « First  ... « 810  811  812  813  814 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට