සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදය අද ..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (04) පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

විශ්වාසභංගයෙන් පසුව පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා – අගමැති ..

Podu Jana Peramunaරජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විවාදයට ගැනීමට නියමිත විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වැඩිපුර කියවිමට.. »

අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සතුටුයි, යුතුකම සංවාද කවය…

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් යුතුකම සංවාද කවය සංවිධානය සතුට පල කර ඇත. වැඩිපුර කියවිමට.. »

11ට පෙර විසදුමක් නොදුනහොත් වර්ජනයට සූදානම්, ගුවන්තොටුපොළ ශ‍්‍රි ලංකා නිදහස් සේවක සංගමය …

Podu Jana Peramunaගුවන්තොටුපොළ ශ‍්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති ඉල්ලීම් වලට බලධාරීන් විසින් අද (03) දින උදෑසන 11.00 ට පෙර විසදුමක් ලබා දීමට කටයුතු නොකලහොත් සියලූමදෙනා එක්ව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කල බව එම සංගමයේ සභාපති එම්. ඩබ්ලිව්. පී. මොහන්දිරම් අවධාරණය කරයි.
වැඩිපුර කියවිමට.. »

අංගොඩ ලොක්කාගේ තවත් හෙන්චයියකු පොලිස් දැලේ…

Podu Jana Peramunaපාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලෙස සැලකෙන ඇලවලගේ සරත් කුමාර නොහොත් “චීටි” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිපුර කියවිමට.. »

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යතුරු පැදි, අමාත්‍ය රාජිත සේනාරත්න…

Podu Jana Peramunaසේවා අවශ්‍යතාව මත යතුරු පැදි නොමැති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හට යතුරු පැදි ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. වැඩිපුර කියවිමට.. »

GSP+ ප්‍රගතිය බැලීමට යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයින් මෙරටට …

Podu Jana Peramuna2017 මැයි මාසයේ සිට මෙරටට ජි.එස්.පී.ප්ලස් බදු සහනය යළි ලබාදීමට ජාත්‍යාන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තු කමිටුව තීරණය කර තිබූ අතර ප්‍රගතිය පිළිබදව සොයා බැලීම සදහා එහි සාමාජිකයන් පිරිසක් හෙට (04) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

වැඩිපුර කියවිමට.. »

වත්කම් ඉදිරිපත් නොකරන රාජ්‍ය සේවකයින්ට වැඩ වරදී, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම …

Podu Jana Peramunaවත්කම් බැරකම් ඉදිරිපත් නොකරන රාජ්‍ය සේවකයින් දැනට ගෙවිය යුතු රුපියල් දහසක දඩ මුදල ඉදිරි කාලය තුළදී රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට තීරණය කල බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. වැඩිපුර කියවිමට.. »

දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමට උත්සහ කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

Podu Jana Peramunaදුම්රිය දෙපාර්තමේන්තුව විවිධ ආකෘති ඔස්සේ පුද්ගලීකරණය, සමාගම්කරණය මෙන්ම අධිකාරීකරණය කිරීමට කරන ලද උත්සහයන්, වෘත්තීය සමිති මගින් සිදුකරන ලද බලපෑම් හමුවේ අඩපණ වී ගිය නමුත් යළිත් සිදුකිරීමට බලධාරීන් උත්සහ කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

විසදුම් නැත්තම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමු වීමට සිදුවේවි – විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව

Podu Jana Peramunaතම සේවා ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අනතුරු අගවා සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 821 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 819  820  821  822  823 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට