සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම හෙට සිරිකොතදී..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම හෙට (29) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස..

Podu Jana Peramuna2017 වසරේ දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) සවස නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම හමුවේ මැයි දින සැමරුම් කල්යයි..

Podu Jana Peramunaලෝක කම්කරු දින සැමරුම් කල් දමන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් සිදුකරන ලද ඉල්ලීම සලකා බලමින් එම සැමරුම් සියල්ල මැයි මස 07 වැනිදාට යොදා ගැනීමට සහ එදින රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

ප්‍රදේශ රැසකට අද තද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) සවස් කාලයේදී තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

මත්පැන් වලට අමතර බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaමේ වන විට පනවා තිබෙන බදුවලට අමතරව ‍මත්පැන් වලට ජාතිය ගොඩනැගීමේ බද්දද පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදු කිරීමේ තීරණයක්..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

“පෙට් ස්කෑන් යන්ත්‍රය” සූදානම්, ලබන 01 වැනිදා සිට ජනතා අයිතියට..

Podu Jana Peramunaපිළිකා රෝගය සියුම්ව හඳුනාගත හැකි, මෙරට පරිත්‍යාගශීලීන්ගේ ආධාර මගින් මෙරට සදහා මිලදී ගත “පෙට් ස්කෑන් යන්ත්‍රය” ලබන අප්‍රේල් 01 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන කථා කරන්න හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහතික වෙයි..

Podu Jana Peramunaකිසිදු අයුරකින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මිල සූත්‍රයේ මුවාවෙන් ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමේ උත්සාහයක යෙදී සිටිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඉන්දියානු ඔයිල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීම සදහා අවස්ථාව සලසා දුන් වත්මන් ආණ්ඩුව, ඉදිරි දින කිහිපය තුළ ඛනිජ තෙල් සංස්ථාවටද ඉන්ධන මිල වැඩි කිරීම සදහා අනුමැතිය ලබාදෙනු ඇති බවත් මිල සූත්‍රයට මුවාවී ආණ්ඩුව මෙම කටයුතු සිදුකරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 823 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්117  « First  ... « 821  822  823  824  825 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට