සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයට දින පහයි..

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අද (04) පස්වන දිනයටත් ක්‍රියාත්මක වේ. වැඩිපුර කියවිමට.. »

ආණ්ඩුව අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය හරහා රට පාවා දීමේ උත්සහයක – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

Podu Jana Peramunaඅතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය සදහා පත්කරන ලද සාමාජිකයින්ගෙන් වැඩි පිරිසක් ප්‍රසිද්ධියේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකරන ලද සහ මෙරට රණවිරුවන් යුද අපරාධ කළ බවට චෝදනා කරන ලද පිරිසක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

අවුරුදු 10 කට වැඩියෙන් එකම ජාතික පාසැලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු..

Podu Jana Peramunaවසර දහයකට වඩා වැඩි කාලයක් එකම ජාතික පාසලේ සේවය නියුතුව සිටි ගුරුවරුන් 5,500 කට අධික සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අපවත් වෙයි..

Podu Jana Peramunaශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රධානී පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අද (03) අළුයම අපවත් වී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය සිව්වන දිනයටත් එළඹෙයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් නොලැබීම නිසා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (03) සිව් වන දිනයටත් ක්‍රියාත්මක වේ. වැඩිපුර කියවිමට.. »

පුහුණුවක් අතරතුර විදුහල්පතිනියක් මිය යෑම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිර්දේශ ප්‍රමාණවත් නෑ – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaහම්බන්තොට සුචී පාසලේ විදුහල්පතිනිය පුහුණුවක් අතරතුරදී අනතුරට ලක්ව මියයෑම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවේ නිර්දේශ ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ලෝක වනජීවී දිනය අදයි..

Podu Jana Peramunaලෝක වනජීවී දිනය අද (03) යි. මෙවර ලෝක වනජීවි දිනය “Big cats: predators under threat” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත. වැඩිපුර කියවිමට.. »

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග රට යන්න අවසරයි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග අයෙකු දැලේ..

Podu Jana Peramunaගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසි සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 839 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්117  « First  ... « 837  838  839  840  841 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට