සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලෝක වනජීවී දිනය අදයි..

Podu Jana Peramunaලෝක වනජීවී දිනය අද (03) යි. මෙවර ලෝක වනජීවි දිනය “Big cats: predators under threat” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත. වැඩිපුර කියවිමට.. »

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග රට යන්න අවසරයි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග අයෙකු දැලේ..

Podu Jana Peramunaගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසි සිටියි. වැඩිපුර කියවිමට.. »

පුත්තගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය අරගලයකට..?

Podu Jana Peramunaවෘත්තීය ඉල්ලීම් කීපයක් හේතුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම ශාඛාවේ නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරය අදයි..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරය අද (02) දින මහත් අභිමානයෙන් සමරනු ලබයි. වැඩිපුර කියවිමට.. »

තිරසර සංවර්ධන හා වනජීවී නව අමාත්‍යවරයා අද වැඩ භාරගනියි..

Podu Jana Peramunaරවීන්ද්‍ර සමරවීර මහතා අද (02) සිය නව අමාත්‍යධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා මාස තුනක් වුවත් තවම ලැබී නෑ, ප්‍රාදේශීය ලේකම්වරුන් කළකිරීමෙන්..

Podu Jana Peramunaතීරු බදු රහිත වාහන මිලදී ගැනීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර මේ වන විට මාස තුනක කාලයක් ගතව ඇතත් මෙතෙක් එම බලපත්‍රය ලැබී නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය චෝදනා කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පදික වෙළඳුන් වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටිනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

Podu Jana Peramunaපදික වෙළඳුන් වෙනුවෙන් සෑම අවස්ථාවකදීම තමන් පෙනී සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ජාතික ආර්ථීක සභාවේ ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම ගැන විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaජාතික ආර්ථීක සභාව විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඊයේ (28) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 841 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 839  840  841  842  843 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට