සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මීළග නායකත්වට සුදුසු ගොඨාභයයි, වෙනත් සුදුස්සෙක් නෑ – එළිය සංවිධානය

Podu Jana Peramunaපසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වන්නේ වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික පාලනය, ජාතික සම්පත් විකුණා දැමීම, රණවිරුවන් දඩයම් කිරීම යනාදියට රටේ ජනතාව තුළ පවතින දැඩි අකමැත්ත බව “එළිය” සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පුත්තලම සංවර්ධන නිලධාරීන් අකුරට වැඩ..

Podu Jana Peramunaගොවිජන සේවා දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් අද වතුර නෑ..

Podu Jana Peramunaප්‍රදේශ කිහිපයකට අද (28) දිනය තුළ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

සුපිරි බොලිවුඩ් නිළි ශ‍්‍රී දේවීගේ අවසන් කටයුතු අද..

Podu Jana Peramunaහදිසියේ අභාවප‍්‍රාප්ත වූ සුපිරි බොලිවුඩ් නිළි ශ‍්‍රී දේවී මහත්මියගේ අවසන් කටයුතු අද (28) සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

බංග්ලාදේශ පන්දු යැවීමේ පුහුණුකරු චම්පක රාමනායක..

Podu Jana Peramunaශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතව ඇති නිදහස් කුසලාන ක්‍රීඩාතරගාවලිය සඳහා සිය පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaබස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මාතලේ, පොළොන්නරුව හා මුලතිව් යන දිස්ති‍්‍රක්කවලට අද (28) දිනය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ජනපති සහ ෆොන්සේකා අතර විශේෂ හමුවක් අද..

Podu Jana Peramunaඅමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර අද (28) ජනපති නිල නිවසේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත. ‍ වැඩිපුර කියවිමට.. »

ගෝඨාට එරෙහි පනවා තිබූ තහනම් නියෝගය නැවතත් දීර්ඝ කෙරේ…

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) දින නියෝගයක් ලබා දී ඇත. වැඩිපුර කියවිමට.. »

අධිකරණයට කට්ටි දමා මහ බැංකු හොරා සිංගප්පූරුවෙනුත් පනී…

Podu Jana Peramunaමහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන 08 වනදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක්‌ ලබා දෙන ලෙස අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත. වැඩිපුර කියවිමට.. »

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaවෘත්තීය සමිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (28) දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

 Page 842 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 840  841  842  843  844 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට