සත්‍යයේ පුවත් අඩහැරය….

මෙම මැතිවරණය, වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළෙහි පසු විපරමයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 alt=තිස් වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් කරමින් රටට නිදහස ගෙන ආ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නේ නම් රට අධිරාජ්‍යවාදීන්ට හිමිකර ගැනීමට අවස්ථාව සලසන, රටේ ජාතික සම්පත් විජාතිකයන්ට විකුණා දමන වත්මන් පාලකයින්ට දෙන දඩුවම කුමක්දැයි විමසා සිටින බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නාම යෝජනා ගැටළුවක් නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අතුරු තහනමක්..

 alt=ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මැතිවරණය පැවැත්වීම වළක්වමින් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලදී. වැඩිපුර කියවිමට.. »

ප්‍රදේශ රැසකට අද තද වැසි..

 alt=අද (31) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

 alt=බුද්ධ ශාසනයට ඉතා වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අද (31) යි. වැඩිපුර කියවිමට.. »

තැපැල් ඡන්දයට හෙට සහ අනිද්දාත් අවස්ථාව..

 alt=මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබාදීමට මේ දක්වා නොහැකි වූ එම ඡන්ද හිමියන් සදහා නැවත තැපැල් ඡන්දය ලබාදීමට හෙට (01) සහ අනිද්දා (02) යන දෙදින තුළ අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06..

 alt=මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ලබන මස 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

නිර්මාණශීලි පුද්ගලයින් පළාත් පාලන ආයතයනයන්හි නියෝජිතයින් ලෙස පත්කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුව

 alt=නිර්මාණශීලි පුද්ගලයින් පළාත් පාලන ආයතයනයන්හි නියෝජිතයින් ලෙස පත්කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යහපත් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා සියඵ අපේක්ෂකයින් මැතිවරණ නීති රීතීන්ට යටත්ව කටයුතු කළයුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කමිටුව අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම ඵලරහිතයි – උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම්

 alt=මෙරට පැවති යුද්ධය අවසන්වී වසර 08 ක් ගතවී ඇතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම අර්ථ ශූන්‍ය බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ ශිවඥාණම් මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය වීථි බසියි, කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක්..

 alt=මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මෙතෙක් නිසි ලෙස සහන නොලැබීමට විරෝධය පළකරමින් කොළඹ කොටුවේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ජනපති හා පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක්..

 alt=අද (29) උදෑසන දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 857 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 855  856  857  858  859 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට