සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දෙවනවර විමසීම අද..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තැපැල් ඡන්ද විමසීමේ දෙවන අදියර අද (25) දින ආරම්භ විය. වැඩිපුර කියවිමට.. »

විදුහල්පතිනිය දණගැස්සවීම, ප්‍රකාශ ගන්න 6 ක් අද මානව හිමිකම් කොමිසම ඉදිරියට..

 alt=බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්‌සවීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සහ ප්‍රකාශයක් ලබාගැනීම සදහා වග උත්තරකාර පාර්ශ්වයට හයදෙනකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ. වැඩිපුර කියවිමට.. »

2018 පාපන්දු ලෝක කුසලානය මෙරටින් මාලදිවයිනට..

 alt=2018 පාපන්දු ලෝක කුසලානය විශේෂ ගුවන් යානයක් මගින් අද (24) මෙරට සිට මාලදිවයින බලා රැගෙන යන ලදී. වැඩිපුර කියවිමට.. »

නිල සංචාරයක් සදහා ඉන්දුනීසියානු ජනපති දිවයිනට..

 alt=නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මහතා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායකවරයා ඉල්ලා අස්වෙයි..

 alt=තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක ධූරයෙන් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සෆීක් රාජාබ්දීන් මහතා අවධාරණය කර සිටියි.
වැඩිපුර කියවිමට.. »

සාකච්ඡා සාර්ථකයි, දුම්රිය සේවක වර්ජනය අවලංගුයි..

 alt=දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති තීරණාත්මක සාකච්ඡාවෙන් පසු තම සංගමය විසින් දියත් කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පොළොන්නරුව බස් රියදුරන් කෙටි ගමන්වාර අත්හරියි..

 alt=උතුරුමැද පළාත් මාර්ගස්ථ මඟී ප‍්‍රවාහන අධිකාරිය, නීති උල්ලංඝණය කර පුද්ගලික වාසි ලබාගැනීම සදහා මාර්ග බලපත‍්‍ර නිකුත් කිරීම දිර්ඝ කිරීම සහ අසාධාරණ ආකාරයට බස්රථ හිමියන්ගෙන් දඩ අයකරන බවට චෝදනා කරමින් පොළොන්නරුව නාගරික හා ජනපද බස් රථ ධාවකයින්ගේ සංගමය කෙටි ගමන් වලින් බැහැරවී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ඌව අධ්‍යාපන අමාත්‍යධූරය සෙන්දිල් තොන්ඩමන්ට..

 alt=බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට පිළිබදව සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු වලට සහාය දක්වමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය සදහා ඌව පළාතේ ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පත්කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

විසදුම් නැත්තම් දුම්රිය වර්ජනයක්..

 alt=සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් අද (24) දුම්රිය ධාවනයෙන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඉංජිනේරු සංගමය අනතුරු අගවා සිටියි. වැඩිපුර කියවිමට.. »

ජොන්ස්ටන්ගේ ප්‍රකාශයෙන් කීර්ති නාමයට හානි වෙලා, අනුර කුමාර වන්දි ඉල්ලයි..

 alt=තම කීර්ති නාමයට හානි සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක්‌ ඉල්ලා සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

 Page 860 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්117  « First  ... « 858  859  860  861  862 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට