Written by Admin on 25 ජනවාරි 2018
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්‌සවීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සහ ප්‍රකාශයක් ලබාගැනීම සදහා වග උත්තරකාර පාර්ශ්වයට හයදෙනකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 ජනවාරි 2018
2018 පාපන්දු ලෝක කුසලානය විශේෂ ගුවන් යානයක් මගින් අද (24) මෙරට සිට මාලදිවයින බලා රැගෙන යන ලදී. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 ජනවාරි 2018
නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මහතා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 ජනවාරි 2018
තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක ධූරයෙන් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සෆීක් රාජාබ්දීන් මහතා අවධාරණය කර සිටියි.
වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 ජනවාරි 2018
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති තීරණාත්මක සාකච්ඡාවෙන් පසු තම සංගමය විසින් දියත් කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 ජනවාරි 2018
උතුරුමැද පළාත් මාර්ගස්ථ මඟී ප‍්‍රවාහන අධිකාරිය, නීති උල්ලංඝණය කර පුද්ගලික වාසි ලබාගැනීම සදහා මාර්ග බලපත‍්‍ර නිකුත් කිරීම දිර්ඝ කිරීම සහ අසාධාරණ ආකාරයට බස්රථ හිමියන්ගෙන් දඩ අයකරන බවට චෝදනා කරමින් පොළොන්නරුව නාගරික හා ජනපද බස් රථ ධාවකයින්ගේ සංගමය කෙටි ගමන් වලින් බැහැරවී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 ජනවාරි 2018
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට පිළිබදව සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු වලට සහාය දක්වමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය සදහා ඌව පළාතේ ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පත්කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 ජනවාරි 2018
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් අද (24) දුම්රිය ධාවනයෙන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඉංජිනේරු සංගමය අනතුරු අගවා සිටියි. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 ජනවාරි 2018
තම කීර්ති නාමයට හානි සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 24 ජනවාරි 2018
බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලියේ, සිම්බාබ්වේ සහ බංගලාදේශ කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 91 ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශය ඊයේ (23) සමත් විය. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත