සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එස්.බී. ජනපති රනිල්ගේ ගුණ ගයයි..

Thissaශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම් මේ වන විට අතරමන්ව සිටින බව පා.ම. එස්.බී. දිසානායක මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

ගුරු විදුහල්පති උද්ඝෝෂනය මහනුවරින් ..

Thissaවැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

ඇමරිකන් ගුවන් යානාවක් තෑගි…

Thissaමෙරට වෙරළතීරයේ ආරක්‍ෂාව සඳහා අමෙරිකාවෙන් ගුවන් යානාවක් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ. වැඩිපුර කියවිමට.. »

ජනාධිපතිවරණය නොවැම්බර් 18 වැනිදාට පෙර ..

Thissa පවතින නීතිය යටතේ ලබන නොවැම්බර් මස 18 වනදාට මසකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නීතියෙන් බැඳී සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. වැඩිපුර කියවිමට.. »

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ..

Thissa අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා ගැටලු සහ අභියෝග මෙන්ම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා ඇත. වැඩිපුර කියවිමට.. »

අවුරුද්දට සතොසෙන් සහන …

Thissaසිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරමින් සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහල දැමීමට තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

අධිකරණයට චිත්‍රපට පෙන්වන්න එපා, මහෙස්ත්‍රාත්වරිය කෙහෙළියගේ නීතිඥයාව දැනුවත් කරයි…

Thissaපසුගිය දින බන්ධනාගාරගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයක් පවතින බව ඔහුගේ නීතීඥයින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත. වැඩිපුර කියවිමට.. »

විදේශ කටයුතු අමාත්‍යවරයකු සිටියදී ජනපති රට යන්නේ ඇයි?, සුජිත්ගෙන් ජනපතිට ප්‍රශ්නයක්…

Thissaකෙසේහෝ නඩුවක් ගොනුකර ජනාධිපතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවට පා.ම. සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය. වැඩිපුර කියවිමට.. »

අස්වැසුම අයැදුම්පත් ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමයද වලංගුයි…

Thissaඅස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බවත්, ඒ සඳහා මාරගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කිරීමටද අවස්ථාවක් උදාකරදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. වැඩිපුර කියවිමට.. »

නායකත්වය ගැනීමට තවම තීරණයක් ගෙනනෑ, චන්ද්‍රිකා කුමාරතුංග…

Thissaපොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය තමන් භාරගන්නා බවට සමාජ මාධ්‍ය තුලින් වාර්තා කළත් තවමත් එවැනි කිසිඳු අවසන් තීරණයකට එළඹි නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

 Page 9 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්117  « First  ... « 7  8  9  10  11 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට