සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමරදේවයන්ගේ පළමු ගුණානුස්මරණය අදයි…

 alt=හෙළයේ මහා ගාන්ධර්වයන් වූ පණ්ඩිත් අමරදේවයන් අභාවප‍්‍රාප්ත වී අදට වසරක් සම්පූර්ණ වේ. වැඩිපුර කියවිමට.. »

අද මධ්‍යහනයේ දී ශ්‍රි.ල.නි.ප. අභ්‍යන්තර සාකච්ඡාවක්…

 alt=ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) දහවල් 12 ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. වැඩිපුර කියවිමට.. »

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ “දේශිය ජනතා පක්ෂය” ඉදිරි පළාත් පාලන මැතිවරණයට..

 alt=තමන් “දේශිය ජනතා පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකට කිසිදු ඉඩක් නෑ – බොදුබල සේනා සංවිධානය

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කිසිසේත්ම අවස්ථාවක් ලබානොදෙන බව බොදුබල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පාරිභෝගික කටයුතු අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීම හොර පාරෙන් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මේ වන විට සිදුකෙරෙන පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත විමර්ශන නිලධාරීන් බදවා ගැනීම, හොර පාරෙන් සහ නියමිතව පටිපාටියෙන් බැහැරව සිදුවන්නක් බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි.  වැඩිපුර කියවිමට.. »

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි..

 alt=පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා සහ 31 වැනිදා අතර දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරන්න ඇමෙරිකාවු තීරණය කරයි..

 alt=ඇමෙරිකාවට සංක්‍රමණය වීම සදහා අවස්ථාව සැලසෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කිරීමට එරට විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

දීප ව්‍යාප්ත සුනාමි පෙරහුරුවක් ලබන 05 වනදා..

 alt=සුනාමි කුළුණු 77 ක්‌ ආශ්‍රිතව සුනාමි ව්‍යසනය පිළිබඳව දැනුවත් කිරීමේ පෙරහුරුවක්‌ ලබන 05 දා සවස 2.00 ට දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටියි. ‍ වැඩිපුර කියවිමට.. »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරාධනය ඒකාබද්ධය ප්‍රතික්ෂේප කරයි..

 alt=සාකච්ඡා සදහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ආරාධනය තමන් පිළිනොගන්නා බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද මෙරටට..

 alt=ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (02) දින මෙරටට පැමිණීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 918 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්116  « First  ... « 916  917  918  919  920 » ...  Last » 

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට