සත්‍යයේ පුවත් අඩහැරය….
cartoon

ලංකාව හා පාකිස්ථානය අතර ටෙස්ට් තරඟ ප්‍රතිඵල සැනකින්..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

චැනල් 4 නාලිකාවට රජයෙන් පිළිතුරු වීඩියෝවක්.. මෙතැනින එය නරඹන්න..

සරත් ෆොන්සේකා නිදහස් කරගන්න ජාතික විරෝධතාවයක්..

sirasa news

ඉල ඇදෙනකම් හිනා වෙන්න…

“දැයට කිරුළ” චිත්‍ර තරගයට ආ සිසුන් 5000 ක් මහමග, බලධාරීන්ගේ අකාර්යක්ෂම බව යළි ගම්‍ය වෙයි – ලංකා ගුරු සේවා සංගමය

Untitled-1 copy“දැයට කිරුළ” ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ (28) උදෑසන අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ සමස්ත ලංකා චිත්‍ර තරගය දැනුම් දී තිබූ පරිදි නොපැවැත්වීම නිසා එහි පැමීණ සිටි සිසුන් ඇතුළු ඔවුනගේ දෙමව්පි‍‍යන් 5000 ක් මහත් අපහසුතාවයට පත් කිරීම පිළිබදව ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළ කර සිටියි. වැඩිපුර කියවිමට.. »

වාර්තා නොවන ළමා අපචාර සිද්ධීන් සංඛ්‍යාව ඉහළයි – පොලිසිය

child-abuse-150x150ළමා අපචාර සිද්ධීන් 10 ක‍ට ආසන්න ප්‍රමාණයක් ශී‍්‍ර ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් දිනකට වාර්තා වන බව පොලිසිය ආරංචි මාර්ග පවසයි. වැඩිපුර කියවිමට.. »

උසස් පෙළ ප්‍රතිඵල නැවත නිකුත් කරන්න, සිසුන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

gavel2011 අ. පො. ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශිත  2011 අ. පො. ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල සහ ඉසෙඩ් ලකුණු අගයන් අවලංගු කර නැවත ප්‍රතිඵල නිකුත් කරන ලෙස ඉල්ලා සිටියි. වැඩිපුර කියවිමට.. »

මාතලේ ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට..

8e447_arrestවෛද්‍යවරයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධව මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැර තිබේ. වැඩිපුර කියවිමට.. »

කුරක්කන්, උඳු ඇතුළු ධාන්‍ය වර්ග 05 ක් රටින් ගෙන්වීම නතර කරයි..

Untitled-1 copyකුරක්කන්, උඳු, තල, බඩඉරිඟු හා රටකජු යන ධාන්‍ය වර්ග මේ වසරේ සිට ආනයනය නතර කිරිමට තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. වැඩිපුර කියවිමට.. »

එජාප නායක රනිල් වික්‍රමසිංහ මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරු බැහැ දකී..

ranil wicramasinghe newඑක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (28) මහනුවර දළදා මාලිගාවට ගොස් වැඳ මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරු බැහැ දැක ඇති බව අප වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ලංකාව ඕමානයෙන් බොරතෙල් ආනයනය කිරීමට සැරසේ..

Susil_premjayanthaඕමාන් රාජ්‍යයේ බොරතෙල් මෙරට තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. වැඩිපුර කියවිමට.. »

අක්‍රීය පොලිස්‌ කොමිසමට වසර 03 යි, වියදම කෝටි තුනයි..

ts2009 වසරේ අප්‍රේල් සිට අක්‍රීයව පවතින ජාතික පොලිස්‌ කොමිසම වෙනුවෙන් මේ දක්වා රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක්‌ රජය විසින් වැය කර තිබෙන බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

කොළඹ සරසවියේ කතිකාචාර්යවරයෙක් අත්අඩංගුවට..

arrest-recordsකොළඹ විශ්වෙවිද්‍යාලයේ මූර්ති අංශයේප‍්‍රධානී කථිකාචාර්ය සෝමරත්න ඇත්කඳුර පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

සරසවි ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම අද සිට..

UGC2011-2012 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්ව විද්‍යාල සඳහා සරසවි ප්‍රවේශ අයදුම්පත් අද සිට කැඳවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. වැඩිපුර කියවිමට.. »

 Page 1 of 433  1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2012
M T W T F S S
« දෙසැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට