සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

අමාත්‍ය ධුර සංශෝධනය වන්නේ ජනපති, අගමැති තීරණ මත පමණයි – අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ගන්නා ලබන තීරණ අනුව මිස අමාත්‍ය ධුරවල වෙනස්කමක් සිදුනොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සතියක තහනමෙන් පසු දිනේෂ් පාර්ලිමේන්තුවට, විශේෂ ප්‍රකාශයකුත්..

සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පළමු වරට අද (21) පාර්ලිමේන්තු සභාව වෙත පැමිණීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම, යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු අත්අඩංගුවට..

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයාට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මෙරට වෛද්‍ය සේවය සහ වෛද්‍ය අධ්‍යාපනය නිසි පරිදි නියාමනය කිරීම සදහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිසි පිරිදි කටයුතු නොකිරීම තුළින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රතිපත්තිය විනාශ වීම නිසා මෙරට වෛද්‍ය අධ්‍යාපනය බරපතල ගැටළුවකට මුහුණ දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (20) වරෙන්තු නිකුත් කරමින් නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විමල් වීරවංශ අප්‍රේල් 03 දක්වා යළි රිමාන්ඩ්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන අප්‍රේල් මස 03 වනදා තෙක් යළි රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් අද (20) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල, රිදීගම ගොම්මුන්නාව කඳු පන්තියේ කළු ගල් කැඩීම, පාරිසරික ගැටළු රැසකට අතවැනීමක් – සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය

මූලික පරිසර තක්සේරු වාර්තාවක් හෝ සිදු නොකර කුරුණෑගල රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොම්මුන්නාව කඳු පන්තියේ කළු ගල් කැඞීමට අවසර දීම දැඩි පාරිසරික ගැටළු රැසක් මතුව ඇති බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංගලාදේශයට ඓතිහාසික ජයක්..

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන සහ අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය, කඩුලු 4 කින් විශිෂ්ට ලෙස ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ (19) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“දැවෙන විහඟුන්”, ජිනීවා අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනියි..

සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටය, ජිනීවා හි අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දින 03 ක නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට..

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් චෑන්ග් වෑන්ග් මහතා දින 03 ක නිල සංචාරයක් සඳහා ඊයේ (19) මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 810 of 846  « First  ... « 808  809  810  811  812 » ...  Last » 

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට