සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය අද මෙරටට..

 /><span style=ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික උපායමාර්ගික සමාලෝචනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගිවීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එර්තරින් කසින් මහත්මිය අද (10) මෙරටට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය හෙට..

 /><span style=2017 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය හෙට (11) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙජින් ගනුදෙනුව ගැන විමර්ශන අරඹන්න කෝප් කමිටුව තීරණය කරයි..

 /><span style=ඛනිජ තෙල් සංස්‌ථාව විසින් විමර්ශනය නොකිරීම නිසා හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තීරණය කළ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවම් පුරපසළොස්‌වක පොහොය දිනය අදයි..

 /><span style=නවම් පුරපසළොස්‌වක පොහොය දිනය අදයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යයන දීමනා ගැටළුවට විසදුම්, දීමනාව 15% කින් ඉහළට..

 /><span style=විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්‌ඩල සාමාජිකයින්ට ගෙවනු ලබන මාසික හිලව් දීමනාව 15% කින් ඉහළ නැංවීම සදහා වන චක්‍රලේඛය ඊයේ (09) දින නිකුත් කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියත පරාජයක් උරුම බව දන්නා නිසා වත්මන් අාණ්ඩුව පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල්දමමින් සිටිනවා – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

 /><span style=නියත පරාජයක් තමන්ට උරුම වන බව දන්නා බැවින් වත්මන් අාණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිනෙන් දින කල්දමමින් සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමබන්ධයෙන් ජනමත විචාරණයකට රජය සූදානම් – අමාත්‍ය ලක‍්ෂ්මන් කිරිඇල්ල

 /><span style=ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට රජය සූදානම් බව අමාත්‍ය ලක‍්ෂ්මන් කිරිඇල්ල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී අවධාරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ලං.ග.ම අාරක්ෂක සේවය ඉවත් කර පුද්ගලික අාරක්ෂක සේවයක් ලබා ගැනීම නතර කිරීමට මැදිහත් වෙන්න, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනපතිගෙන් ඉල්ලයි..

 /><span style=ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දේශපාලන වහල් කදවුරක් බවට පත්කරමින් එහි ආරක්ෂක අංශය ඉවත් කර පෞද්ගලික ආරක්ෂක අායතනයක සේවය ලබා ගැනීමේ ක‍්‍රමවේදය වැළැක්වීමට මැදිහත්වන ලෙස සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ කැදවුම්කරු අැප මත නිදහස්..

 /><span style=රක්ෂිත බන්ධනාගාරගතව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇප මත නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (09) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවා ගැටළු වලට විසදුම් ඉල්ලා ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වර්ජනයකට අවතීර්ණ වෙයි..

 /><span style=තමන් මුහුණ දී අැති සේවා ගැටළු විසදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් වර්ජන ක‍්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව ‍ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 815 of 822  « First  ... « 813  814  815  816  817 » ...  Last » 

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට