සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 9th, 2017

හම්බන්තොට වරාය ගිවිසුම මෙරට ආර්ථිකයට ශක්තිමත් ගිවිසුමක් – මහින්ද සමරසිංහ ..

 alt=හම්බන්තොට වරායේ ගිවිසුම පදනම් කර ගනිමින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රියාත්මක දිනය ප්‍රකාශයට පත් කරන බව වරයා හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට ගෙනා තෙල් බෙදහරිනවා – සංජීව විජේරත්න ..

 alt=නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට රැගෙන ආ පෙට්‍රල් තොගයේ ප්‍රමිතිය සම්බන්ධ සිදු කළ පරීක්ෂණයෙන්  සමත්ව ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන ආණ්ඩුව ස්වයං රැකියා නියුක්තිකයින්ව මර්දනය කරනවා – සුනිල් ජයවර්ධන ..

 alt=වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වු දින සිට ස්වයං රැකියා සිදු කරනු ලබන ජනතාවට රැකියාව සිදු කරගෙන යාමට නොහැකි පරිදි කටයුතු සිදු කරමින් සිටින බවත් එය මෙරට ජනතාවගේ මානව හිමිකම් කප්පාදු කිරිමක් බවට ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජරට මහා රැලිය ලබන 12 වැනිදා ..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරන රජරට මහා රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වන දින පස්‌වරු 2.00 ට අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් සම්මාන ලබයි ..

 alt=ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස සම්මාන හිමි කරගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2018 විසර්ජන පනත අද පාර්ලිමේන්තුවට ..

 alt=2018 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත  මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්දී කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපත් විදේශ ප්‍රතිපත්තියක් නිසා ජාත්‍යන්තර ආධාර ඉහළට – ජනාධිපති ..

 alt=යහපත් විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආර්ථික ආධාර ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසියි ..

 alt=මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වන දිනෙන්  පසු අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සයිටම් අර්බුදය සම්බන්ධව සොයාබැලීමට  පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට