සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 18th, 2017

“ධර්මපාල පරපුරේ” ගම්පහ දිසා සමුළුව හෙට..

 alt=අනගාරික ධර්මපාලතුමන්ගේ දැක්ම හා මෙහෙවර නැවත සමාජගත කිරීම උදෙසා වන “ධර්මපාල පරපුර” සංවිධානයේ ගම්පහ දිසා සමුළුව හෙට (19) සවස 02.00 ට ගම්පහ සුමේධ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටෙස්ට් තරගයේ දෙවන දිනයටත් වර්ෂාව හරස් වෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කන්ඩායම සහ ඉන්දියව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (17) දිනයටද වර්ෂාවෙන් දැඩි බාධා පැමිණි අතර ඒ හේතුවෙන් තරගය අතරමග නතර කරන විට ඉන්දියාව කඩුළු 05 ක්‌ දැවී ලකුණු 74 ක් ලබාගෙන සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් අර්බුදය ගැන අනු කමිටු වාර්තාව, ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය තහවුරු කරලා – ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව

 alt=රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කරන ලද කැබිනට් අනු කමිටු වාර්තාව පිළිබද කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් එම වාර්තාව ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කරන්නක් බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටුමකින් ගාල්ල නොසන්සුන්, ග්‍රාම නිලධාරී වසම් 06 කට පොලිස් ඇදිරි නීතිය..

 alt=ගාල්ල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම සහ කුරුඳුවත්ත යන ග්‍රාමසේවා වසම් සදහා අද (18) උදෑසන 09.00 දක්වා ඇදිරි නීතිය පැනවීමට පොලිසිය විසින් කටයුතු කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ පාසැල් අයදුම්කරුවන්ගේ හැදුනුම්පත් හදන්න විශේෂ එක්දින සේවාවක්..

 alt=මෙවර අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් ලබා දීමට ලබන 25 වනදා විශේෂ එක්දින සේවාවක් පවත්වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ජුන් ඇලෝසියස්‌ සමග දුරකථන සබදතා පැවැත්වූ අයගේ වත්කම් සොයා බැලිය යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

 alt=මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන අර්ජුන ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සංවාද පැවැත්වූවේ යැයි චෝදනා එල්ල වන පුද්ගලයින්ගේ වත්කම්, දේපළ පිළිබද සොයා බැලිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුරකථන සංවාදයන්ට රහසිගතව සවන්දීමේ වැඩපිළිවෙළක් රටතුළ ක්‍රියාත්මකයි, එය වහාම නතර කළයුතුයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

 alt=ඇතැම් පුද්ගලයින්ගේ දුරකථන සංවාදයන්ට රහසිගතව සවන්දීමේ වැඩපිළිවෙළක් රටතුළ ක්‍රියාත්මක වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට