සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 19th, 2017

ශ්‍රී ලංකාව කඩුළු 04 ට ලකුණු 165 යි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය ඊයේ (18) අවසන් වන විට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණූ 165 ක් ලබා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුර හා නැගෙනහිරට තනිව ඉදිරිපත් වෙන්න මුස්‌ලිම් කොංග්‍රසය සූදානම්..?

 alt=පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී උතුර හා නැගෙනහිර පළාත් සදහා තනි පක්‌ෂයක්‌ ලෙස තරඟ කරන බව ශ්‍රී ලංකා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෙවනගල සීනි සේවකයින් වර්ජනයකට එළඹෙයි..?

 alt=බලධාරීන් තම සේවා ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් අද (19) පස්වරු 02.00 සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සෙවනගල සීනි සමාගමේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැටළුව දේශපාලනිකව විසදුනත් නීතිමය ලෙස විසදිය යුතු ගැටළු රැසක් ඉතිරියි – රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය

 alt=මාළඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය මේ වන විට දේශපාලන වශයෙන් ජයගත්ත ද එහි නීතිමය ලෙස විසඳිය යුතු ගැටළු කිහිපයක් පවතින බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

 alt=අද (19) දින දහවල් කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට ධාරානිපාත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල්ලේ ග්‍රාම සේවා වසම් 07 කට පැනවූ පොලිස් අදිරි නීතිය අවසන්, 19 ක් අත්අඩංගුවට..

 alt=දෙපිරිසක් අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ගාල්ල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 07 ක් සදහා පනවන ලද පොලිස් අදිරි නීතිය අද (19) උදෑසන 6.00 න් අවසන් වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට