සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 20th, 2017

ඉන්දියාව ඉනිම අත්හිටුවයි, ශ්‍රී ලංකාවට ලකුණු 231 ක ඉලක්කයක්..

 alt=ඉන්දියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සිය ඉනිම අත්හිටුවනු ලැබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 231 ක ඉලක්කයක් හිමිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා සිට 21 තෙක්..

 alt=අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් 12 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ජාතික කොඩියකින් ජනවාර්ගික ගැටළු වළක්වාගත හැකියි – උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් නව ජාතික ධජයක් නිර්මාණය කිරීමෙන් කිසිදු ලෙස ජනවාර්ගික අර්බුයක් ඇති නොවන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාස 10 කට පසුව වෛද්‍ය පීඨ සිසුන් අධ්‍යයන කටයුතු වලට එක්වෙයි..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී විරෝධතා ක්‍රියාමාර්ගයන්හි නිරත වී සිටි වෛද්‍ය පිඨ සිසුන් අද (20) සිට යළිත් සිය අධ්‍යයන කටයුතු වල නිරත වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව නොසන්සුන් කරවන අසත්‍ය ප්‍රචාර කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව..

 alt=ජනතාව අතර නොසන්සුන්තාවයන් ඇති කරවීම අරමුණු කරගනිමින් රට තුළ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් එරෙහිව දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆැසිපික් සාගරයේ භූමිකම්පාවක්, ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීම්..

 alt=ෆැසිපික් සාගරයේ අද (20) උදෑසන සිදුවූ භූ කම්පනයකින් පසු ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වේයන්ගොඩදී වෑන් රථයක් දුම්රියක ගැටී තිදෙනෙකු මරුට, අයෙකුට බරපතලයි..

 alt=ප්‍රධාන දුම්රිය මාර්ගයේ වේයන්ගොඩ, හීන්දෙණිය පට්ටිගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී අද (20) උදෑසන මෝටර් රථයක්, තෙල් ප්‍රවාහන දුම්රියක ගැටීම නිසා සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති අද බැදුම්කර කොමිසමට..

 alt=මෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහබැංකු බැදුම්කර ගනුදෙනුවට අදාළ ප්‍රකාශයක් ලබා දීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දින බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන හිගයක් නෑ, අසත්‍ය ප්‍රචාර නිසා අනිසි බියක් එපා – ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය

 alt=රට තුළ යළි ඉන්ධන හිගයක් ඇතිවෙමින් පවතින බවට ප්‍රචාරය වන තොරතුරු කිසිදු සත්‍යතාවයකින් තොර බවත් ඉන්ධන හිඟයක් ඇතිවනු ඇති බවට අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් කිහිපයකට විසදුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයින් වර්ජනයකට..

 alt=සේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට