සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 23rd, 2017

අග්‍රාමාත්‍ය රනිල් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර හමුවක්..

 alt=මේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය ෆයිසර්ට එරෙහි ඒකාබද්ධයේ විශ්වාස භංග යෝජනාව කථානායකට, ජ.වි.පෙනුත් ඉදිරියේදී විශ්වාස භංගයක්..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයාට භාර දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගොඩකවෙලදී බස් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්..

 alt=මොණරාගල සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථයකට අද (23) උදෑසන 04.30 ට පමණ ගොඩකවෙල, පල්ලෙබැද්ද ප්‍රදේශයේදි පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වීරවංශගේ නායකත්වය නොමැතිව වුවද පක්ෂයට ඉදිරියට යා හැකියි – ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක

 alt=විමල් වීරවංශ මහතාගේ නායකත්වය නොමැතිව වුවද ජාතික නිදහස් පෙරමුණට ඉදිරියට යා හැකි යැයි එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උඩුගම්පොළ දී හෙරොයින් සමග අයෙකු එස්.ටී.එෆ් දැලේ..

 alt=හෙරොයින් තොගයක් සමඟ ගම්පහ, උඩුගම්පල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණ සේවා නිලධාරීන් 41 කට ස්ථාන මාරු..

 alt=2018 වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් 41 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධය සමග එක්ව මැතිවරණයට යන්න ශ්‍රී.ල.නි.ප යෙන් තීරණයක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂ අද විවාදයට..

 alt=අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂ අද (23) විවාදයට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හමුදා සේවයෙන් පළා ගිය 26000 ක් අල්ලන්න අද සිට මෙහෙයුම්..

 alt=යුද හමුදා සේවයෙන් පළාගිය හමුදා සෙබළුන් සහ නිලධාරීන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ලබා දී තිබූ පොදු සමා කාලය ඊයේ (22) දිනෙන් අවසන් වූ බැවින් මෙතෙක් හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (23) සිට මෙහෙයුම් ආරම්භ කරන බව යුද හමුදා ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට