සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 25th, 2017

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මකයි, ගෝඨාභයත් ඒ අතර – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

 alt=ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් අත්අඩංගුවට ගෙන දේශපාලන ගමන අඩාල කිරීමේ දැවැන්ත උත්සහායක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැදුනුම්පත් නොමැති සාමාන්‍ය පෙළ සිසුන්ට අද එක් දින සේවාවක්..

 alt=මෙතෙක් සිය හැදුනුම්පත් ලබා ගෙන නොමැති මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් හට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාවක් අද (25) දිනය තුළ ක්‍රියාත්මක වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව 205 ට දැවෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය ඊයේ (24) නිමා වන විට ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක්‌ දැවී ලකුණු 11 ක් ලබා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ ඉඩම් මැනීම ඇමෙරිකානු සමාගමකට ලබාදීමේ තීරණයට දැඩි විරෝධය පළ කරනවා – රජයේ මිනින්දෝරු සංගමය

 alt=මෙරට රජයේ ඉඩම් මැනීම් කටයුතු සිදුකර සිතියම් ගත කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඇමෙරිකානු පුද්ගලික සමාගමකට ලබාදීමේ තීරණය තමන් දැඩි විරෝධය පළ කරන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප ය වැඩ අරඹයි, බල මණ්ඩල පිහිටුවීම හෙට සිට..

 alt=එක්සත් ජාතික පක්ෂ බල මණ්‌ඩල පිහිටුවීම හෙට (26) සිට ආරම්භ කරන බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණය ගැන කථා කරන්න‍ මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) විශේෂ රැස්‌වීමක්‌ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරේ ධීවර ගැටළු විසදන්න උතුරු මුහුද පළාත් සභාවට, ප්‍රධාන අමාත්‍යවරයාගෙන් උපදෙස්..

 alt=උතුරේ ධීවරයින් මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් විසදා ගැනීම සදහා උතුරු මුහුදු ධීවර කටයුතුවල පාලනය සම්පූර්ණයෙන්ම උතුරු පළාත් සභාවේ යටතට ගන්නා ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍ය කන්දයියා සිවනේෂන් වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට