සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 11th, 2018

ප්‍රවාහන ගාස්තු වැඩි නොකළොත් නොදන්වා අරගලයක්, ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අනතුරු අගවයි..

Podu Jana Peramunaප්‍රවාහන ගාස්තු වැඩිකරන්නැයි කළ ඉල්ලීමට අද (11) දිනය තුළ යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසු කදු කඩා වැටිලා, හැටන් – නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක්මංතීරුවකට සීමාවෙයි..

Podu Jana Peramunaහැටන් – නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක්මංතීරුවකට සීමාකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැරියක් පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීම, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු ලබන 18 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලක්ෂ 50 ක් නීති විරෝධීව ලබාදීම, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු තිදෙනාට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් මුදලක් නීතිවිරෝධී ලෙස ලබාදුන්බවට චෝදනා කරමින් හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩු විභාගය ලබන ඔක්තෝම්බර් 16 වනදා තෙක් කල්තැබීමට අධිකරණය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධි ලෙස දේශපාලඥයෙකු, මුදල් ලබාගෙන ඇත්නම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළි කළ යුතුයි – උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්

Podu Jana Peramunaනීතිවිරෝධි ලෙස යම් දේශපාලඥයෙකු, යම් අයෙකුගෙන් මුදල් ලබා ගෙන ඇත්නම් ඒ සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් පවත්වා සත්‍ය හෙළි කළ යුතුව ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය සහ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායම අතර සාකච්ඡාවක්..

Podu Jana Peramunaපසුගියදා හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභාවප්‍රාප්තවූ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී, ප්‍රවීණ සාහිත්‍යධර සෝමවීර සේනානායක මහතාගේ අවසන් කටයුතු අද..

Podu Jana Peramunaඅභාවප්‍රාප්තවූ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී, ප්‍රවීණ සාහිත්‍යධර සෝමවීර සේනානායක මහතාගේ අවසන් කටයුතු අද (11) සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇලෝසියස්‌ මුදල් ලබාගැනීම, දයාසිරිගෙන් අද CID ය ප්‍රශ්න කරයි..

Podu Jana Peramunaඅර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් ලබාගැනීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (11) දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ජුන්ගෙන් මුදල් ගත්තාද, නැද්ද? ප්‍රකාශයක් කරන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ඉල්ලයි..

Podu Jana Peramuna2015 ජනාධිපතිවරණය සදහා අර්ජුන ඇලෝසියස් මහතාගෙන් හෝ ඔහුට සම්බන්ධ සමාගම් වලින් මුදල් ලබා ගෙන ඇත්නම් හෝ එසේ නොවේනම් ඒ පිළිබදව ප්‍රකාශයක් සිදුකරන ලෙස අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට