සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 6th, 2018

ගුරුවරුන්ට පහරදෙන මැර අධ්‍යාපන ඇමති ඉවත් කළයුතුයි – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaඅධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු රැසක් සදහා දේශපාලන පත්වීම් ලබාදීමට එරෙහිව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් පසුගියදා බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී පවත්වන ලද විරෝධතාවයට එල්ලවූ මැර ප්‍රහාරය දැඩිව හෙලා දකින බව ලංකා ගුරු සේවා සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රකාශය හෙළා දකිනවා, විජයකලා සමස්ත ජාතියෙන්ම සමාව ගතයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල

Podu Jana Peramunaඑල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියන් ඔයිල් සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි..

Podu Jana Peramunaඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්දන මිල ඉහළ දැමීමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඊයේ (05) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල වැඩි කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මා වරදක් කළේ නෑ, ඉල්ලා අස්වූයේ විමර්ශන වලට පහසුවක් නිසයි – රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්

Podu Jana Peramunaඑල්.ටී.ටී.ඊ සංවිධානය යළි පිහිටුවිය යුතු බවට තමන් විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත සිදුකරනු ලබන විමර්ශනයන්ට පහසුවක් වීම සදහා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය ආයතන බොහෝමයක ඉහළ තනතුරු වල වැඩබලන නිළධාරින්, සේවාවන් අකර්මන්‍යයි – රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය

Podu Jana Peramunaමෙරට සෞඛ්‍ය ආයතන බොහෝමයක ඉහළ තනතුරු වලට වැඩබලන නිළධාරින් පත් කිරිම, එම ආයතනයන්හි සේවාවන් අකර්මන්‍ය විමට දැඩිව බලපා ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළතුරු සහ එළවළු විජලනය කර අලෙවි කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය..

Podu Jana Peramunaපළතුරු සහ එළවළු විජලනය කර අලෙවි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෙටි කලකදී දෙවතාවක් මිල ඉහළට යාම හෙලා දකිනවා, ඉන්ධන මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම් සිදුකරන බව පැවසූ ආණ්ඩුව ඉන් බැහැරට ගොස් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම දැඩිව හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික මහතා ඊයේ (05) රාත්‍රියේ හදිසියේ අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල උඩ යයි..

Podu Jana Peramunaඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංථාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට