සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 13th, 2018

ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටුකරමින් වත්මන් ආණ්ඩුව රටට අහිතකර තීරණ ක්‍රියාත්මක කරමින් සිටිනවා – නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය

Podu Jana Peramunaජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලොව බලවත් රටවලට බැතිබරව, වන්දනාමාන කරන තත්ත්වයට පත්ව ඇති වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටුකරමින් රටට අහිතකර තීරණ ක්‍රියාත්මක කරමින් සිටින බව නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට..?

Podu Jana Peramunaපාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (13) අවසන් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණ දඩුවම සදහා වැරදිකරුවන් නිර්දේශ කිරීමේ යම් ගැටළුකාරී තත්ත්වයක් පවතිනවා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.

Podu Jana Peramunaමරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව පළමු ඉනිමට 287 යි..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලකුණු 287 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුළං වේගය වැඩිවීමේ තත්ත්වය තවදුරටත්..

Podu Jana Peramunaමේ වන විට ඇතිවී තිබෙන මුහුදු ප්‍රදේශ ඇතුළු දිවයින හරහා හමායන සුළගේ වේගය වැඩිවීමේ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලයට පත්ව එක් පාලන කාලයක් තුළ වැඩිම ණයක් ලබාගෙන ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුවයි – ජාතික නිදහස් පෙරමුණ

Podu Jana Peramunaරටේ ජනතාවට කිසිදු අයුරකින් දරාගත නොහැකි ලෙස වත්මන් ආණ්ඩුව විසින් ඔවුන් මත දැවැන්ත බදු බරක් පටවා ඇති බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාස්තු සඳහා නියාමනයක් ඕනෑ, කුලී රථ හිමිකරුවන් සහ රියදුරන් අද කොළඹදී විරෝධතාවයක..

Podu Jana Peramunaසමස්ත ලංකා කූලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකිමේ සංගමය අද (13) කොළඹදී විරෝධතාවයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුව අද..

Podu Jana Peramunaදෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට