සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 25th, 2018

අධ්‍යාපන වෘත්තිය සමිති සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaදේශපාලන පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුකාරී තත්ත්වය පිළිබදව අධ්‍යාපන වෘත්තීය සමිති  කිහිපයක් සහ ජනාධිපතිවරයා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද සවස වැසි..?

Podu Jana Peramunaඅද (25) සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොටකෙතන ඝාතනයේ සැකකාරිය වසර හයහමාරකට පසු නිදහස්..

Podu Jana Peramunaකොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකාරිය වසර හයහමාරකට පසු නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිංතොට සහ අම්පාරේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා හානියට පත් දේපළ සහ සිද්ධස්ථානයන්ට වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramuna2017 වසරේ දී ගිංතොට සහ 2018 වසරේ අම්පාර ප්‍රදේශ ආශ්‍රිතව හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ හානියට පත් දේපළ සහ සිද්ධස්ථාන වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට